Ads 468x60px

home

Tuesday 14 January 2014

145.මුහුණ පොතෙන් අපිට අලුතෙන් ලැබෙන සේවාව FACEBOOK GIFTS


මුහුණ පොතෙන් අපිට අලුතෙන් ලැබෙන සේවාව FACEBOOK GIFTS





ඔන්න මම අද  ඔයාලට කියන්න යන්නේ අලුත්ම අලුත් හොට්ම හොට් නිව්ස් එකක් ගැන. ඉතින් අද මම කියන්න යන්නෙත් මුහුණ පොතේ අලුත්ම වැඩ කෑල්ලක් ගැන. ඉතින් මම මේ අද කියන්න යන දේ තවම නම් මුහුණ පොතේ නෑ එත් ඉතින් අපි ඒ ගැන දැනන් ඉන්න ඒක හොඳ නිසා ඔන්න මම ඔයාලටත් කියන්න හිතුවා හරි එහෙනම් යාලුවනේ අපි බලමු නේද මේ මොකක්ද කියලා.....

හරි මෙන්න මේකයි යාලුවනේ කතාව ඔන්න ෆේස්බුක් සමගම අපෙන් ගානක් කඩාගන්න අලුත් වැඩක් කරන්න යනවා ඒ තමයි ෆේස්බුක් ගිෆ්ට්. එහෙමත් නැත්නම් මුහුණ පොතේ තෑගි සේවාව. මරු නේද? ඉතින් මේ සේවාව තවම පටන් අරන් නෑ කියල මම ඔයාලට කිව්වනේ ඉතින් එකට කමක් නෑ මෙයාලා මේ ගැන විස්තර දාල අලුතින් පිටුවක් හදලා තියනවා. මම පල්ලෙහා දාල තියන් ලින්ක් එකෙන් ගිහින් ඔයාල ඒක බලන්නකෝ. තවත් මේ ගැන ඕනේ නම් ඔන්න මම පොඩි වීඩියෝ එකකුත් දැම්ම ඒකත් බලන්න​..






මෙන්න මෙතනින් ගිහින් මෙයාලගේ විස්තර පිටුවෙන් මේ ගැන තවත් දැන ගන්න.


අලුත් දෙයක් නිසා දැම්මේ.එහෙනම් අපි ගියා.
සදා ජය​.......


ලිපිය හොදනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක්

දාන්න.

 
-