Ads 468x60px

home

Saturday 18 January 2014

152.log screen එක​ මාරු කරන්නේ මෙන්න මෙහෙම​

log screen එක​ මාරු කරන්නේ මෙන්න මෙහෙම​




ඔන්න දැන් කියල දෙන්නේ log screen  මරුකරන විදියක්.මේක පට්ටම ලෙසියි.ගොඩක් අය එක එක විදියට මෙක කරනවා එත් මම හිතන්නේ මේ විදිය තමයි ලෙසිම විදිය. එහෙනම් පහල තියන විදියට කරල බලන්නකෝ.

ගොඩක් අය Windows දැම්මට පස්සෙ log screen එකට තියෙන්නෙ මේ වගේ Screen එකක්නේ.



මේක වෙනස් කරන්න නම් මේ software  එක බාගන්න ඕන​.මේක බොහොම පොඩ් එකක්.එහෙනම් ඒකත් පහලින් බාගෙන ඉන්න කෝ.

මෙතනින් බා ගන්න​.
ඔයාලට කරන්න තියෙන්නෙ මෙතනට ඔයාලගෙ Photo එක Upload කරන එක විතරයි...


දැන් එන හැම Window එකක්ම yes කරන්න.



දැන් ගේමක් නැතුව Log screen එක වෙනස් වෙලා තියේවි.
check කරන්න ඕනනම් Logout වෙලාම බලන්නකෝ....

අපි ගියා එහෙනම්........
සදා ජය​.....









ලිපිය හොදනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත 

like කලේ නැතිනම් like එකක් 

දගෙනම යන්න​.







 
-