Ads 468x60px

home

Sunday 19 January 2014

153.ඕනැම සිහිකැදවිමක්,උපන්දිනයක්, මතක්කර දෙන SMS නොමිලේ ඔබගෙ phone එකටත් ලබගන්න​.


ඕනැම සිහිකැදවිමක්,උපන්දිනයක්, මතක්කර දෙන SMS නොමිලේ ඔබගෙ phone එකටත් ලබගන්න​.





ඔන්න යාලුවනේ අදත් කියල දෙන්න යන්නේ සුපිරිම දෙයක් තමයි.මෙක මටනම් පට්ටේට වැදගත් වුනා.ඔයාලටත් එහෙම වෙයි කියලා හිතනවා.ඔයලා දන්නවනේ යහලුවන් ගේ,නැදැයන් ගෙ ඔය එක එක කට්ටීයගේ උපඳින මතක තියගන්න තරම් එපකරපු දෙයක් නැ.තව ඔය එක එක දෙවල් තියනවනේ.අනික ඔය ඔක්කොම මතක තියගන්නෙ කොහොමද​? මොකක හරි ලියල තිබුනත් ඕක බැලෙන්නෙත් නැනේ.ඇත්තම සින් එක ඕකනේ යලුවේ.එහෙම  birth day එකක් තිබිලා විශ් කරන්න  බැරි උනොත් අපේ මුන බලන්නෙත් නැ.කථාකරන්නෙත් නැ අපිට වැඩේ මිටර් වෙනකොට ඔක්කොම වෙලා ඉවරයි.ඔන්න මම ඒකට විසදුමක් හොයාගත්තා.මට දැන් birth day එකට කලින් දවසේ phone  එකට sms  එකක් එනවා මෙන්න හෙට මෙයාගෙ  birth day එක ව්ශ් කරන්න කියලා.... දැන්කිසිම බයක් නැ..
ඔයාලටත් මේ විදියට නොමිලෙම හදගන්න පුලුවන් මම කියල දෙන්නම් එහෙනම් බලාගන්නකෝ.

ඔයාලට මේ සදහා GMAIL(google mail)ගිනුමක් තියෙන්න ඕන​.ගොඩක් අයට තියෙන්නේ  gmail නිසා අවුලක් නැනේ,
නැත්නම් හදාගන්න එකනම් මහ දෙයක් නෙවෙයිනේ. තියන අය මෙතනින් යන්න ඉස්සෙල්ලම​.

(රුප පැහැදිලි මදිනම් ඒ මත ක්ලික් කරන්න​.)




දැන් පහල විදියට setting

යන්න​.


මුලින්ම මෙතන තියන වෙලාවන් නිවරදිද කියලා බලගන්න​.




දැන් mobil  setup ගිහින් ඔයාගේ නියම mobil  number ඇතුලත් කරන්න​.



Send Verification Code ක්ලික් කරන්න



දැන් ඔයාගේ phone එකට number එකක් ඒවි එක දිලා  finish setup ක්ලික් කරන්න​.



දැන් ඒ ට්ක හරි අපි දෙන් අයෙත් කැලැන්ඩරයට යමුකෝ


දැන් බලමු birdh day එක save කරන හැට්,මගේ යලුවා සල්මන්කාන් ගේ birth day එක  ජනවාරි 25 කියල හිතමුකෝ,මම කරන්නේ කැලැන්ඩර් එක උඩ ලෙෆට් ක්ලික් කරනවා එතකොට සතියම මාක් වෙනවා.



දැන් දකුනු පැත්තෙ තියනවනේ චාට්  එකක් වගේ එකක් එකේ 25 වැනි දින උදේ 7.00 වෙලාව තියන තැන ක්ලික් කරනවා.මට 25 වුදේ msg එක අවම ඇති ඔයාලා කැමති වෙලාවක් දෙන්න.එතන්ටම යලුවගෙ නමත් දෙන්න​.



දැන් enter කරන්න.

දැන් එතෙන්ට mouse point එක ගෙනගියාම ඔරලොසුවක් වගේ පෙනෙවි එක ක්ලික් කරන්න​.එතකොට මෙහෙම පෙනෙවි.ඉටපස්සෙ edit event ක්ලික් කරන්න​. 


repeat ක්ලික් කරන්න.



මෙතන මෙන්න මේවිදියට හදාගන්න



done  කරන්න.ඔක්කොම හරිනම් මෙහෙම තියෙන්න ඕන​.


දැන් පහල විදියට හදාගන්න​.emal  එක sms කරන්න.30 කියල තියන එක 1 කරම මෙන්න මෙහෙම් තියෙන්න ඕන​.



දැන් සෙවු කරන්න ඔන්න වැඩේ ඉවරයි.


මෙ ලිපිය දිග වුනාට කරන්න අමරු නැ. ලෙසියි ඔයාත් මේ විදිය්ට හදාගන්න.දැන් බැනුම් අහන්න වෙන්නෙත් නැ... 
ඔන්න මමත් ගියා...........


ලිපිය හොදනම් share පාරක් දාලා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දගෙනම යන්න​.




 
-