Ads 468x60px

home

Monday 20 January 2014

154.MP3 වලට photo එකක් දාමු.

MP3 වලට photo එකක් දාමු.



අද කියල දෙන්න යන්නේ පොඩ් දෙයක්. ඔයාල දැකල ඇති අපි internet එකෙන් download කරපු mp3 1ක් play වෙනකොට ඒත් එක්කම photo එකකුත් වැටෙනවා දැකලා ඇති නේ.


    


අද කියන්න යන්නෙ ඒ වගේ mp3 එකකට අපිට අවශ්‍ය photo 1ක් add කරගන්නෙ කොහොමද කියලා.


මේකට මුලින්ම මේ පොඩි software එකක් බා ගන්න ඕන මෙතනින් ඒක බාගෙන ඉන්නකෝ


දැන් ඒක open කරගෙන File-->Add directory යන්න.



දැන් ඔයාගෙ mp3 1 තියන Folder 1 ‍තෝරලා Select Folder දෙන්න.



දැන් ඔයාට photo add කරන්න අවශ්‍ය mp3 එක හෝ set 1 හෝ select කරලා R.click කරලා Extend Tags යන්න.



මෙතන Add cover වලට ගිහින් ඔයාට අවශ්‍ය photo 1 select කරලා දෙන්න. 











දැන් එතනින් ඉවත් වෙලා save කලාම වැඩේ ගොඩ.



දැන් ඔයා හැදුව mp3 එක play කරලා බලන්නකෝ වැඩේ ගොඩ ගිහින්ද කියලා....අපිත් කැපුනා ඔය ගමන්ම​....... සදා ජය​........


ලිපිය හොදනම් share පාරක් දාලා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දගෙනම යන්න​.









 
-