Ads 468x60px

home

Saturday 1 February 2014

170.Google Glass වෙනුවට අඩු වියදම් GlassUp !

Google Glass වෙනුවට අඩු වියදම් GlassUp !





තාක්ෂණ ලෝකයේ මීළඟ විප්ලව ලෙස Google Glass සැලකිය හැකියි.  තවමත් අත්හදා බැලීම් මට්ටමේ පැවතුනත් එය අධි තාක්ෂණික නිර්මාණයක් ලෙස සැලකිය හැකියි. මෙහි ඇති ප්‍රධානම අවාසිය නම් අධික මිළයි. අප වැනි රටක සාමාන්‍ය පුද්ගලයෙකුට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණයෙන් ඔබ්බට මෙහි මිළ සටහන් වෙනවා. නමුත් ගූගල් ග්ලාස් වෙනුවට භාවිතා කළ හැකි ඒ හා යම් තරමකට සමාන පහසුකම් සපයන උපාංග දැන් අඩු මිළට වෙළඳ පොළේ තිබෙනවා.


GlassUp යනු එවැනි එක් ව්‍යාපෘතියක්. මෙමගින් ඊමේල් පණිවිඩ, කෙටි පණිවිඩ, ගමන් විස්තර, ඔබගේ හද ගැස්ම, භාෂා පරිවර්ථන හෝ ඔබගේ ස්මාට් ෆෝන් එකේ ඇති ඇප්ස් වලින් නිකුත් කෙරෙන ඕණෑම පණිවිඩයක් ගූගල් ග්ලාස් වලදී මෙන් ඔබගේ ඇස් ඉදිරිපිටදීම බලා ගැනීමට හැකියාව තිබෙනවා. මෙම පණිවිස නිසා ඔබ ගේ සාමාන්‍ය දර්ශන පථයට බාධා වන්නේ නැහැ. GlassUp උපාංගය ක්‍රියා කරන්නේ ඔබගේ Android, iOS හෝ Windows Phone දුරක්ථනය හා සමඟයි. එය බ්ලූටූත් ඔස්සේ ජංගම දුරකථනය සම්බන්ධ වනවා. ඔබට ලැබෙන පණිවිඩ GlassUp භාවිතයෙන් කියවිය හැකි වුණත් ඒවාට පිළිතුරු සැපයීමට නම් දුරකථනය භාවිතා කළ යුතුයි.

තව දුරටත් පහත කාරණා සඳහා මෙම උපකරණය භාවිතා කිරීමට පුළුවන්,
1,ඊමේල්, කෙටි පණිවිඩ, ෆේස්බුක් ස්ටේටස් අප්ඩේට්ස්, ට්වීට්ස්, ලැබෙන ඇමතුම් ආදී දෑ

2.පුවත්, කාළගුණය, ක්‍රීඩා වල ලකුණු, විනිමය අනුපාත

3.ඔබ කරන ක්‍රියාකාරකම් ගැන (දිවීම, ඇවිදීම, යාත්‍රා කිරීම) රියල් ටයිම් ක්‍රමයට විස්තර

4.මාර්ග විස්තර

5.ශ්‍රවනාබාධ සහිත අයට ශ්‍රවණාධාර උපාංගයක් ලෙස

6.භාශා පරිවර්ථනය

7.විවිධ උපකරණ පරිහරණයේදී උපදෙස්

8.Teleprompter උපාංගයක් ලෙස

9.චිත්‍රපට බැලීමේදී උප සිරැසි

10.ක්‍රීඩා

GlassUp හි ඇති සුවිශේෂීතා,

1.Weight around 65 grams (tested on first prototype)

2.On board OS: Android

3.Sensors: accelerometer, compass, ambient light sensor, precision altimeter, perhaps more

4.Connectivity: Bluetooth LE

5.Optical system, made of a display and a set of lenses and mirrors. The resolution of the display is 320×240. If you ask more details on the optics, you’re a competitor.

6.One day of battery life recharge via mini-USB

7.Lenses: Lenses will be slightly tinted

8.Controls: A touch-pad, with the usual controls (tap, double tap, long press, swipe vertically and horizontally).

9.Color combinations: The frame you see in the video is red on white, it’s one of the two versions planned for sale – the other is green on black

10.Prescription glasses –  Can GlassUp be used with your prescription lenses? The lens of GlassUp is very special, so you can not replace it with any other glass.

මෙහි මිළ $399 පමණයි. $299 කට අඩු පහසුකම් සහිත GlassUp උපාංගයක් මිළදී ගැනීමටත් හැකියාව තිබෙනවා.

මේ video එකත් බලන්නකෝ






එහෙනම් අපි ගියා....
සදා ජය​..........

ලිපිය හොදනම් share පාරක් දාලා, අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දගෙනම යන්න​.



 
-