Ads 468x60px

home

Sunday 2 February 2014

171.facebook එකේ යාලුවෝ ඔයාට photo tag කරන එක කරදරයක්ද​? මෙන්න විසදුම​..

facebook එකේ යාලුවෝ ඔයාට photo tag කරන එක කරදරයක්ද​? මෙන්න විසදුම​..





යාලුවනේ ඔන්න මම දැනුත් පට්ටම දෙයක් කියල දෙන්න හදන්නේ ෆේස්බුක් කිවුවම අයිත් මොන කථාද.මම මේකේ තියන වැඩ කැලි ගොඩක් ඔයාලට  වෙනත් අඩවිවලින් කවදාවත් නොලැබෙන මේවෙනකොටකියලදිල තියනවා. සමහර ලිපි දාලාදවසක් යන්නත් කලින් සමහරු එහෙම්පිට්න්ම කොපි කරලා ඒ අයගේ ලිපිවගේ වෙනත් අඩවිවල දාලා තිබුනා ඒකට කමක් නැ අඩූමතරමේ මේ ලිපිය උපුටා ගත්තේ ජිවිතය අඩවියෙන්කියලවත් දාන්න කරුනික වන්න​කියලා ඉල්ලනවා.

එහෙනම් අපි අද ගෙනාපු දේ ගැන බලමුකෝ.මෙකත් ඔයාලට ඕනම දෙයක් තමයි මම වෙනත් අඩවියකින් නම් මේවගේ ලිපියක් දැකලා නැ සමහර විට අද ඉදන් තියේවි.ඔයලාගේ  facebook profile එක ගත්තම ඕකේ තියෙන්නේ අපි upload කරපුවට වඩා වෙන අය tag කරපු දෙවල්නේ.ගොඩක් දෙනෙක් මෙහෙම වෙනත් අයගේ photo තමන්ට tag කරනවට කැමති නැ.අනිත් එක තමයි මොනව tag කරාවිද කියලා අපි දන්නේ නැනේ තව දෙයක් තියනවා එතන අපේ පුද්ගලිකත්වයත් නැතිවෙනවා නේද ? ඔයවගේ සින් ගොඩක් මේ TAG කිරිම පිටුපස තියනවනේ.ඇත්තටම මේක නවත්ව ගන්න විදියක් නැද්ද ? ගොඩක් අයට තියන ගැටලුව තමයි මේක.ඔන්න මම ඒකටත් විසදුමක් දෙන්න තමයි හදන්නේ මේක හරිම සිම්පල් ප්ලැන් එකක්.

හරි එහෙනම් අපි වැඩේ පටන් ගනිමු මුලින්ම ඔයාගේ facebook profile එකට යන්න​.
(රුප අපැහැදිලිනම් ඒ මත ක්ලික් කරන්න​.)





දැන් activity log වල   Timeline Settings යන්න ක්ලික් කරන්න.

1


දැන් Who can add things to my 
timeline?යන තිරුවේ දෙවැනි එකේ edit යන්න ක්ලික් කරන්න​.




දැන් එතන තියනවා enabled,disabled කියලා දෙකක් ඒක ඔයාගේ එකේ වැට්ල ඇත්තේ disabled කියලා ඒක enabled කියලා හදාගන්න​(enabled ක්ලික් කරන්න​)




ඔන්න දැන් ඒ වැඩට්ක ඉවරයි. දැන් home ක්ලික් කරලා එන්න මුල් පිටූවට එන්න​.දැන් කවුරුහරි ඔයාට මොනව හරි tag  කරපුගමන් Notifications වල මෙන්න මේවිදියට පෙනවා



ඔයාගේ facebook profile එකේ activity log එකෙත් මේ විදියට පෙනවා ඔයාට කවුරුහරි  tag කරල කියලා.

4

ඉට පස්සේ අපි activity log ක්ලික් කරාම වම් පැත්තේ තියන්වා Timeline Review කියලා එකක් එතනවා අපිට tag කරපු ඔක්කොම​

4


5



දැන් ඒ tag  කරපු photo එකේ උඩ තියනවා  Add To Timeline කියල එකකුයි Hide කියල එකකුයි මෙතන Add To Timeline  කියන එක ක්ලික් කරොත් අපි ඒ tag photo එක approved කරනවා ඔයාගේ facebook profile එකේ පෙන්නන්න කියලා.  Hide කියන එක ක්ලික් කරොත් ඒ tag photo එක ඔයාගේ facebook profile එකට වැටේන්නේ නැතුව delete වෙනවා.




දැන් තේරුනා නේද  tag photo එක approved කරනවද​ නැද්ද කියලා තිරනය කරන්නේ ඔයාතමයි දැන් අයිත් කිසිම බයක් වෙන්න දෙයක් නැ TAG කිරිම ගැන​.

පොඩ් සින් එකක් තියනවා මමත් ඉදල හිටල යාලුවන්ට photo tag කරනවා දැන් මගේ එවත් delete වෙයි නේද ...? කමක් නැ කාට හරි කරදරයක් නම් එහෙම කරාට.එහෙනම් හරිනේ ඔන්න මම ගියා...
සදා ජය​......



ලිපිය හොදනම් share පාරක් දාලා, අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දගෙනම යන්න​.


 
-