Ads 468x60px

home

Tuesday 4 February 2014

173.ලෝකයේ වැඩිපුරම Use කරලා තියන Phone 20

ලෝකයේ වැඩිපුරම Use කරලා තියන Phone 20 

  


යලුවනේ අපිට ඉතින් ගහකට නැග්ගත් Phoneඑක ඕනනේ.අද විස්තර හොයාගෙන අවේ Phone ගැන,ජංගම දුරකථන වල තියන Features අනුව ඒවාට ලොකු Market එකක් ගන්න පුළුවන්. මේ අනුව මෙච්චර කාලයක් හොදම market එකක් තිබුන Nokia සමාගමත් දැන් ගොඩක් පහලට වැටිලා.

මේ දාලා තියෙන්නේ දැනට ලෝකයේ වැඩිපුරම විකිණීමක් කරලා තියන phone වර්ග ගැනයි. බලන්න ඔයාගේ phone එකත් මේ List එකේ තියනවද කියලා. සමහරවිට ඔයා කවදාවත් අහලා නැති Model පවා මුල් තැන්වල ඉන්න පුළුවන්. ඒ ලංකාව කියන පුංචි රටට වඩා ලොකු රටවල් වෙන Phone වර්ග Use කරන නිසා වෙන්න ඇති.

20. Nokia 6230

- මිලියන 50

year 2004




19. Nokia 3100 

- මිලියන 50

year 2003



18. Samsung Galaxy S3 

- මිලියන 60

year 2012





17. Motorola C200 

- මිලියන 60

year 2003



16. Motorola StarTAC

- මිලියන 60

year 1996



15. I-Phone 4S 

- මිලියන 61

year 2011



14. I-Phone 4 

- මිලියන 62.6

year 2010


.
13. Nokia 5130 

- මිලියන 65

year 2007



12. Nokia 6010 

- මිලියන 75

year 2004



11. Nokia 1208 

- මිලියන 100

year 2007



10. I-Phone 5 

- මිලියන 103 

year 2012


9. Nokia 3310 

- මිලියන 126

year 2000



8. Nokia 1600 

- මිලියන 130

year 2006



7. Motorola RAZR V3 

- මිලියන 130

year 2004


6. Nokia 2600 

- මිලියන 135

year 2004



5. Nokia 5230 

- මිලියන 150



4. Nokia 1200 

- මිලියන 150

(Year 2007)



3. Nokia 1110 

- මිලියන 150

year (2005)



2. Nokia 3210 

- මිලියන 160

year (1999)



1. Nokia 1100   

- මිලියන 250 

 (year 2003)




මෙන්න තවත් Popular phone කිහිපයක් ගැන විස්තර
Samsung Galaxy s2 - 40 Million
Samsung Galaxy s4 - 40 Million
Samsung Galaxy s1 - 25 Million
Apple 5s                 - 20 Million

එහෙනම් අපි ගියා.
ස්දා ජය​......


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දගෙනම යන්න​.


 
-