Ads 468x60px

home

Friday 7 February 2014

176.phone වල කිරණ නිසා පිළිකා වලට කථා කරනවද ?

phone වල කිරණ නිසා පිළිකා වලට කථා කරනවද ?


  


ඔන්න යාලුවනේ අපි අද කථා කරන්නේ අපි ඔයාලා කාටත් වට්නා දෙයක්.මෙක අපි කවුරුත් කියවන්න ඕන ලිපියක්.මොකද මේ වගේ තොඅරතුරු අපි අතරට එන්නේ බොහොම අඩූවෙන් මටත් මේක ලැබුනේ අහම්බෙන්.

අද කථා කරන්නේ අපි කවුරුත් පාව්ච්චිකරන Mobile phone නිසා එතිවන් අහිතකර බලපැම් සහ ඒවා අවම කරගන්න පුලුවන් විදි තමයි.මේව අපි අපේ හොදට කියල දෙන්නේ,වැදගත් දෙයක් නම් අනිව ඒක ජි වි ත ය පිටූවේ ඵල කරන්න දෙපරක් හිතන්නේ නැ. අපි බලමුකෝ මේ මොනවද කියලා.....

1.රෑට phone එක කොට්ටෙ ලග තියාගෙන නිදාගන්නවා, 
2.කෙළවරක් නැතුව මල් කඩනවා
3.phone එක සාක්කුවේ දාගෙන යනවා 
මේ වගේ ගොඩක් වැරදි කරනවා හැමෝම 


    



මේවායෙන් බේරෙන්න අපිට මේ වගේ දේවල් කරන්න පුළුවන්.


*Call ගන්න (මල් කඩනකොට ) Handsfree 1ක් use කරන්න. බැරිමනම් Bluetooth headset එකක් වුනත් කමක් නෑ. ඒකෙන් නිකුත්වෙන radiation එක phone එකට වඩා අඩුයි. හැබැයි Call එක අරගෙන ඉවරවුණාම ගලවල දාන්න. Speakerphone mode එකෙනුත් මේක ටිකක් අඩු වෙනවා.



*රෑට නිදාගන්නකොට phone එක කොට්ටෙ ලග තියාගෙන නිදාගන්න එපා. දන්නෙම නැතුව පැය ගානක් කිරණ වලට අහු වෙනවා. දවසකට පැය 7 ක් වුනොත් අවුරුද්දකට පැය 2555 ක්. ඒ නිසා Alam ඔරලෝසුවක් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ගන්න. නැත්නම් Alam එක තියලා phone එක off කරන්න.



*සාක්කුවේ phone එක දාගෙන යන්න හොද නෑ කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. මේකට හදපු Belt එකේ තියන ගැජට් එක දැන් ගොඩක් අය භාවිතා කරන්නේ නෑ. ඒත් ඒකෙන් ඇතිවන බලපෑම ගොඩක් වැඩියි.




*කාර් එකක, Bus එකක ,Train එකේ යනකොට call ගන්න එපා. Signal අඩු වැඩි වීමත් එක්ක call ගන්න  හොද නෑ.


*Tower එකට ගොඩක් දුර ඉදලා call ගන්නකොට phone එකෙන් signal ඇදලා ගන්න try කරනවා වැඩියි. ඒ නිසා ගොඩක් අහිතකරයි.



*ලොකු අයට වඩා පොඩි අයට කිරණ බලපෑම වැඩියි. 



*Call එකක් ගන්නකොට අනිත් පැත්තේ කෙනා Phone එක Answer කරන්න කලින් Signal strength එක වැඩියි. ඒ නිසා ඒ වෙලාවට phone එක කනේ තියාගෙන ඉන්න හොද නෑ. 
චයිනිස් චාටර් phone වලින් මේ බලපෑම වැඩියි.



*Duel sim phone එකක් වුනාම මේ result එක දෙගුණ වෙනවා වගේම Sim 3 , 4 වෙනකොට ඒ වගේම වැඩි වෙනවා.
මේ දේවල් ගැන සැලකිලිමත් වුනොත් ඔයාට මේකෙන් වන අතුරු අබාධ වලින් බේරෙන්න පුළුවන්. 


මේ තියෙන්නේ එහෙම හැදෙන ලෙඩ 




මම දන්නනවා දැන්තියන තත්වෙත් එක්ක මේව ඔක්කොම එක පර කරන්න අමරුයි කියල ඒ උනාට පුලුවන් විදියට අවම කරගන්න වත් බලන්න.මෙක අපේ ජිවිතේගැන අපිගන්න තිරනයක් නේ. එහෙනම් යලුවනේ මම ගියා.......
සදා ජය​.....


 
-