Ads 468x60px

home

Saturday 8 February 2014

177. facebook ලොකෙම එකවගේ ඔයාගේ එක වෙනස් කරමු.


facebook ලොකෙම එකවගේ ඔයාගේ එක වෙනස් කරමු.




ඔන්න යාලුවනේ අද ගෙනාවේ ලොකේම තියෙන්නේ එකම facebook themes එකක් නේ.ඔන්න මම ඒක වෙනස්කරන්න විදියක් කියල දෙන්නේ. 

අද  කියල දෙන්නේ facebook themes වෙනස් කරල පට්ටම වැඩ පාරක් දාගන්න විදිය තමයි කියල දෙන්නේ.මම පහල screen shot දාල තියනවා මොකද හිතෙන්නේ මේවගේ එකක් දා ගන්න කවුද අප්ප අකමැති. ක්ථා ඕන නැ වැඩේටබහිමුකෝ.

ආ මෙක වැඩ කරන්නේ chrome එකටයි fire foxවලටයි විතරයි.

  ඉස්සෙල්ල බලමු  chrome එකට කොහොමද දා ගන්නේ කියලා.

ඔයාට කැමති theme එකක් තොර ගෙන ක්ලික් කරන්න එත්කොට  මේවගේ එකක් ඒව් install stylish ක්ලික් කරන්න. 



එත්කොට  මේවගේ එකක් ඒව් ඒක add to chrome clickක්ලික් කරන්න​.



දැන් install with stylish  button ක්ලික් කරන්න​. දැන් හරි ගිහින් බලන්නකෝ ඔයාගේ facebook account  එකට.


මෙන්න theme








 























 






දැන් බලමු fire fox දන්නෙ කොහොමද කියලා.

මෙ add-ons එක fire fox installකරගන්නකෝ.





facebook home page උඩ කෙලවරෙ තියනවා S අකුරක් ඒක ක්ලික් කරන්නකෝ.
find styles for this siteකිලික් කරන්න​.
දැන් ඕන themeඑක තොරලා install stylish ක්ලික් කරන්න​,


මේක අයින් කරගන්න ඕන වුනොත් extension එකෙ installed styles ක්ලික් කරල අයින් කරන්න​.
එහෙනම් එකෙන්ම ගොඩ දාගන්න පුලුවන්නේ ඔන්න අපි ගියා,,,,,,,,,
සදා ජය​........




ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දගෙනම යන්න​.


 
-