Ads 468x60px

home

Friday, 21 February 2014

192.ඡායාරූප වල රතු පාට ඇස් සාමාන්‍ය තත්වයට හදාගන්න ලෙසිම විදිය​.



ඡායාරූප වල රතු පාට ඇස් සාමාන්‍ය තත්වයට හදාගන්න ලෙසිම විදිය​.




ඔන්න යාලුවනේ අද කියල දෙන්නේත් ඔයාලට වැදගත් දෙයක් .ඔයාලාගේ වට්නා කියන ඡායාරෑපවල ඉන්න අයගේ ඇස්වලට එලිය වැට්ල ඇස් අවුල් වෙලාද​? හොදම ඡායාරෑපයක කෙනෙක් උනොත්,ඔයාගේ එකක් වුනොත්, ගොඩක් දුකයි නේද ඡායාරෑප වල ඇසු රතු පාට වීම,ඡායරූපකරණයේ යෙදෙන ‍අයට මුහුණ දීමට වෙන ලොකු ප්‍රශ්නයක්.ඉතිං මේ ප්‍රශ්නය රෙඩ් අයි රිමූවර් මෘදුකාංගය තුලින් පහසුවෙන් නිරාකරණය කර ගන්න පුලුවන්.අවශ්‍ය කොටස් විශාලනය කර ගනිමිනිතාමත් සූක්‍ෂමව ඔබේ ඡායාරූප සකස් කර ගත හැකියි.ඒ වගේම ඉතාමත් සරල මෘදුකාංගයක් නිසා ඔබට වැඩි ආයාසයක් දැරීමට වෙන්නෙත් නැහැ.ඕනම අයෙකුට මේක හදාගන්න පුලුවන්,මේවගේ දෙයක් ඔයාලග තිබුනට පාදු නැනෙද​? එහෙනම් පහලින් බා ගන්නකෝ.

මෙතනින් බාගන්න.


අපි ගියා සදා  ජය​....



ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දගෙනම යන්න​.



 
-