Ads 468x60px

home

Saturday, 22 February 2014

193.දෙනෙතින් බලා හදවත කියන දේ අහන්න​.


දෙනෙතින් බලා හදවත කියන දේ අහන්න​.





අද උදෙන්ම ඔයාලට මොනවහරි දෙන්න ඕන කියලා හිතුනා. මම you tube එකේ දැකපු දෙනෙතින් බලා හදවතින් රසවිදින්න පුලුවන් සංවේදී  video කිහිපයක් තියනවා ඔයාලත් බලන්නකෝ සමහර විට ඔයා මේව බලලත් ඇති නොබලපු අයයි බලපු අයයි තව පාරක් බලන්නකෝ.


 1.හරියට කරන්නේ...




2. සියළු ගාස්තු මීට වසර 30කට ඉහතදී ගෙවා අවසන් කරන ලදි.




3. ගුරු පියාණෙනි ඔබට ස්තුතියි.





4. මගේ තාත්තා තමයි ලෝකෙන්ම හොඳම





5. තාත්තේ මං ඔබට ආදරෙයි.




6. අම්මේ ඔබට ස්තුතියි...




7. යහපත් ලෝකයක් උදෙසා



8.තාත්තේ





හොදයිද ?
අපි ගියා... සදා ජය​........

ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


 
-