Ads 468x60px

home

Saturday, 8 March 2014

207.10Gbps වේගයක් රැගෙන Wi-Fi වෙනුවට Li -Fi


10Gbps වේගයක් රැගෙන  Wi-Fi වෙනුවට Li -Fi




යලුවනේ අද කථා කරන්නේ Li -Fi ගැන​. එහෙම කිවුවට තේරුනේ නැනේද ?රේඩිඕ තරංග  වලට වඩා වේගවත් Stable සබදතාවක්  Fiber-Optic  හෙවත් ආලෝකයෙන්  දත්ත සම්ප්‍රේෂනය ලෙස හදුන්වයි.නමුත් මේ ක්‍රමය  සාමාන්‍ය  පරිබෝගිකයට ගැලපෙන්නේ නැති නිසා සාමාන්‍ය  පරිබෝගිකයන්ට ගෙළපෙන,ආලෝකයෙන් දත්ත සම්ප්‍රේෂණය කල
හැකි ක්‍රමයක් සොයන්න Edinburgh university එකේ මහාචාර්ය Harald  Hass මහතා යොමුවෙලා එති අතර තවමත් පර්යේසන මට්ටමේ ඇති මේ ක්‍රමය  බොහෝ සාර්ථකත්වට පත් වී ඇත.මෙය LED  බාවිතයෙන් දත්ත දත්ත සම්ප්‍රේෂණය කරනු ලබයි

මෙය නම් කර තියෙන්නේ Li -Fi  ලේසයි. 
මෙමගින් Harald  Hass මහතා ,
*සන්බන්දතා  වේගය  ඉතා වේගවත් වීම හා ස්ථාවර වීම
*විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර  සංවේදී ස්ථානවලදී උනත් දත්ත සම්ප්‍රේෂණය ගැටලුවකින් තොරව සිදු වීම.(න්‍යෂ්ටික බලාගාර අසලදී උවත්)
*මුදල් ඉතිරි වීම හා බාවිතයේ පහසුව ,බලපොරෝතු වනවා.
 

තවද ඔහුන් පවසන පරිදි  මෙමගින් 10Gbps වේගයක් බලපොරොත්තු වෙනවා.ඔහුන් මෙමෙගින් අන්තර්ජාල ඉතිහාසයේ පෙරලියක් කරමින් දුරකථන අතරේ, පරිගණක අතරේ දත්ත හුවමාරු විප්ලවයක් කරයි .








ලිපිය හොදනම් share පාරක් දාලා, අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දගෙනම යන්න​.



 
-