පරිගනකය Slow ද? part 2
ගොඩක් අයට තියන ලොකුම ගැටලුවක් ගැන තමයි අද කථාකරන්න හිතුවේ.computer එක ඔන් කරලා සමහර අයට ගොඩක් වෙලා බලන් ඉනන වෙනවා මෙකෙන් වැඩක් කරගන්න මොකද computer එක slow වෙලා.මෙහෙම වෙන්න හේතු කිහිපයක්ම තියනවා.අද ඒ එක හේතුවක් ගැන තමයි කථාකරන්නේ.මේක අපි විසින්ම හදාගත්ත දෙයක්.ඔයා දන්නවා ඇති computer එක ඔන් වෙනකොට ගොඩක් program on වෙනනවා.මේ program අතර අනවශ්‍යprogram ගොඩක් තියනවා ඒ අනවශ්‍යprogram ඉවත් කිරිමෙන් යම් දුරකට computer ඒක් speed කරගන්න පුලුවන් .
computer එක start වෙනකොට (startup) ගොඩක් software run වෙන එක නවත්තන්නෙ කොහොමද කියලා අපි බලමු
computer එක on වෙනකොට ඒ හැම එකක්ම RAM එකෙන් load කරගන්නවා. එක නිසා කරන්න හදන්නෙ ඒ load වෙන program මොනවද කියලා බලලා ඕන නැති ඒවා remove කරන්නයි.
Run එකට ගිහින්(windows key+R
in windows 7 can input search )
MSCONFIG කියලා type කරන්න.
startup select කරලා එන list එකේ අපට on වෙනකොට අවශ්‍ය නැති program වලට තියන ටික් එක ඉවත් කරන්න.
සැලකිය යුතුයි:
පරිගනකය strat වනවිට start වියයුතු software විශාල ප්‍රමානයක් ඇති බැවින් ඔබ හොදින් දන්නා appication වලට පමනක් මෙය කරන්න.system files වලට මේක කරන්න එපා...