Ads 468x60px

home

Saturday, 15 March 2014

217.අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය ලංකාවේ යාපනයට ගොඩබස්සලාලු


අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය ලංකාවේ යාපනයට ගොඩබස්සලාලු



පසුගිය මාර්තු 8 වනදා ඉහල අහසේදී අතුරුදන් වූ මැලේසියානු MH370 ජෙට් ලයින්ර් යානය ලංකාවේ යාපනය ගුවන් තොටුපලට ගොඩබාන්නට ඇතැයි ජාත්‍යන්තර වෙබ් අඩවියක් වූ Business Insider වෙබ් අඩවියේ සඳහන් වේ. එම වෙබ් අඩවියට අනුව මඟීන් සහ කාර්යමණ්ඩලය 239 දෙනෙකු ගමන් ගත් එම යැනය දේශපාලනික වශයෙන් අස්ථාවර වූ උතුරු ප්‍රදේශයේ, කුඩා නිතර භාවිත නොවන යාපනය ගුවන් තොටු පළට ගොඩබසින්නට ඇතැයි ද, එම ක්‍රියාව දමිළ කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් විය හැකිබවද පැවසේ.

Business Insider  වෙබ් අඩවියට මෙතනින් යන්න.



w640



යාපනය ගුවන් තොටුපල Google Map වලින් පෙනෙන අයුරු




w640 (1)


නමුත් මෙය ත්‍රස්ත ක්‍රියාවක් නොවී යාන්ත්‍රික දෝෂයක් නිසා විය හැක්කක් යන මතයද, ගුවන් යානය ගොඩබානු වෙනුවට යාන්ත්‍රික දෝෂයක් නිසා කඩා වැටෙන්නට ඇති යන මතයද බැහැර කළ නොහැකි බවද දැක්වේ. එමෙන්ම යානය පිළිබඳව සෙවීමේ කටයුතු සඳහා මේ වන විට ඉන්දීය රජයද සහයෝගය දී ඇති අතර මේ වන තෙක් යානයේ සුන් බුන් හෝ කිසිදු තොරතුරක් වාර්තා වී නැත.

කොහොම වුනත් " ජිවිතය " අපි ප්‍රර්තනා කරන්නේ කිසිම ජිවිතයකට හානියක් නොවි ඉකමනටම එම පිරිස නැවත හමුවේවා කියා......


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


 
-