Ads 468x60px

home

Saturday 22 March 2014

228.අතරමං නොවී ‍කොළඹ වටේ රවුමක් යමු

අතරමං නොවී ‍කොළඹ වටේ රවුමක් යමු



අද මම ඔයාලට කියන්න යන්නේ තවත් useful android. app  එකක්.Colombo යන අයට ගොඩක් වැදගත් app  එකක්. මේකෙන් අපිට පුළුවන් දැනට කොළඹ  නගරය තුල ධාවනය වන bus  වල මාර්ග අංක දැනගන්න.අතරමන් නොවී Colombo ගිහින් එන්න පිට පළාත් වල යට මෙය ඉතාම ප්‍රයෝජතවත්.මොකද එතකොට Colombo ගැන නොදැන උනත් තමන් ඉන්න location  එක ට අනුව නියමිත bus  එකක් තෝරාගන්න පුළුවන්.

ColomboBusRoute - screenshot thumbnail ColomboBusRoute - screenshot thumbnail

මෙහි ඇති විශේෂාංග …

[01.] මාර්ග අංකයට අදාලව එම bus රථය ධාවනය වන root එකේ විස්තර ගැනීමේ හැකියාව.

[02.] ඔබට යාමට අවශ්‍ය ස්ථානය (….. from to ……)   සදහන් කල විට, එම ස්ථානයට ය හැකි සියලු මාර්ග අංක ලබාදීම,හා එම මාර්ගයන්හි මාර්ග සටහන් (Root ) ලබාදීම.

[03.] GPS තාක්ෂනය හා සම්බන්ද වෙමින් ඔබ සිටින ස්ථානය හා ස්ථානයේ සිට  සියලු මාර්ග හෝ ඔබ තෝරාගත් මාර්ගය පිළිබද තොරතුරු සැපීම.
ColomboBusRoute - screenshot thumbnail ColomboBusRoute - screenshot thumbnail ColomboBusRoute - screenshot thumbnail

ඔයාලාට මේක නොමිලේම බාගන්න පුලුවන්.

1.ඔයාගේ smart phone  එකෙන් google play  ගිහින් ColomboBusRoute යන්න ටයිප් කිරිමෙන් බා ගන්න පුලුවන්.


2.නැත්නම් මෙතනින් බාගෙන phone එකට install කරගන්න​.


සදා ජය​.......

ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


 
-