Ads 468x60px

home

Saturday 22 March 2014

229.Samsung සමඟ අනාගතය දකින්න [VIDEO]


Samsung සමඟ අනාගතය දකින්න [VIDEO]








Samsung සමාගම දැනට ලෝකයේ සිටින තාක්ෂණික දැවැන්තයෙක්. ආසියානු සමාගමක් වුවත් ලොව අංක එකේ ජංගම දුරකථන නිෂ්පාදකයා වන්නටත් සමත්ව සිටින සැම්සුන් සමාගම වඩාත් ප්‍රසිද්ධ වන්නේ ස්පර්ශ තිර (Touch Screen) නිපදවීම සම්බන්ධයෙනුයි. Apple සමාගමේ iPhone, iPad වැනි සුපිරි නිෂ්පාදන කිහිපයකම වගේත් ස්පර්ශ සංවේදී තිර නිපදවන්නේ සැම්සුන් සමාගම විසිනි. සැම්සුන් සමාගම විසින් පසුගියදා අන්තර්ජාලයට මුදා හැරි වීඩියෝ පටයක් මඟින් නුදුරු අනාගතයේ දී ස්පර්ශ සංවේදී අධි තාක්ෂණික තිර අපගේ එදිනෙදා ජීවිතයේ කටයුතු පහසු කරවීමට යොදාගත හැකි ආකාරය පිළිබඳව අපූරු වීඩියෝ පටයක් නිකුත් කරනු ලැබුවා.

ඒ වීඩියෝ පටයේ පහතින් දැක්වෙන නිෂ්පාදන පිළිඹිබු වේ.

- Flexible & Sensor integrated Display ( නම්‍යශීල තිර)

- Wall display (බිත්ති මත ස්ථාපිත ස්පර්ශ සංවේදී තිර)

- Foldable Display Alarm clock (නම්‍යශීලි ඔරලෝසු)

- Bended Display for kitchen (මුළුතැන්ගේ භාවිත වන නම්‍යශීලී තිර)

- Automotive Window Display (ජනෙල් මත ප්‍රක්ශේපණ තිර)

- Blackboard Display

- Unbreakable Display for school

- Edu-Desk system

- Transparent Elevator

- 3-Foldable Display

- Wearable Display

- Smart Window

- Foldable & Sensor Integrated Display

- Transparent Large Format Display













මුළුතැන්ගෙයි භාවිත වන නම්‍යශීලි ස්පර්ශ සංවේදී තිර


පන්ති කාමරයේ භාවිත වන ස්පර්ශ සංවේදී විනිවිද පෙනෙන තිර



මුළුතැන්ගෙයි භාවිත වන නම්‍යශීලි ස්පර්ශ සංවේදී තිර


විනිවිද පෙනෙන ස්පර්ශ සංවේදී ජනෙල් වීදුරු


ස්පර්ශ සංවේදී ඔරලෝසු


ස්පර්ශ සංවේදී තිර සහිත කෝප්පයක්




සදා ජය​.........

ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.




 
-