Ads 468x60px

home

Saturday, 24 May 2014

339.මුහුණූ පොතේ ඔබේ අතීතය A LOOK BACK


මුහුණූ පොතේ ඔබේ අතීතය A LOOK BACK


මුහුණ පොත පටන් අරන්  අවුරුදු 10 ක් වෙනවා . ඉතින් මේ නිසා එයාලා අපිට අලුත් වැඩක් දුන්නා. ඒ තමයි ඔයලා මුහුණ පොතට අව දවසේ ඉඳලා කරපු දේවල් පොඩි වීඩියෝ එකකින් පෙන්නීම... 

එහෙනම් වැඩි කතා ඕනේ නෑ ඔයාලගෙත් අතීතය බල ගන්න පල්ලෙහා දීලා තියන ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ ..



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



  
 
-