Ads 468x60px

home

Saturday, 28 June 2014

411.ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 3 වැනි පන්තියේ III වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය – 2014

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 3 වැනි පන්තියේ III වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය – 2014




ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 3 වැනි පන්තියේ III ශ්‍රේණියේ තනතුරුවලට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

අධ්‍යාපන සුදුසුකම්:
භාෂාව, ගණිතය හා ඉංග්‍රීසි භාෂාවට සම්මාන සාමාර්ථය ඇතුළුව සම්මාන 5 ක් සහිතව අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයෙන් දෙවරකට නොවැඩි වාර
ගණනකදී විෂයයන් හයකින් (06) සමත්වීම සහ

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් විෂයයන් 3 ක් සමත්වීම. (සාමාන්‍ය ඉංග්‍රීසි, මෙහිදී විෂයයක් ලෙස නොසැලකේ.)

වෘත්තීය සුදුසුකම් :
අවම වශයෙන් ජාතික වෘත්තීය කුසලතා පහ මට්ටමේ (NVQ 05) හෝ ඊට ඉහළ පරිගණක/තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් හදාරා තිබීම.


අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය 2014 ජූලි මස 14 වැනි දින හෝ ඊට පෙර ගැසට් පත්‍රයට අනුව ලියාපදිංචි තැපෑලෙන් එවිය.

ගැසට් පත්‍රය මෙතනින් බලන්න​





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


 
-