Ads 468x60px

home

Saturday, 28 June 2014

410.sony ericsson original battery අදුනගමු


sony ericsson original battery අදුනගමු


Sony Erickson බැටරිය ඔරිජිනල්ද කියලා හොයාගන්න හැටිදන්නවද ? බැටරිය ඔරිජිනල්ද කියලා හොයන්න හුග දෙනෙක් දන්නේ නෑ...........

ඒක මේ විදියට කරන්න ඕනේ........මේ වැඩේට හොද ඇස් දෙකක් තියෙන්න ඕනේ........මුලින්ම පහල රූපෙ බලන්න..........


ඔතන රතුපාටට පාට කරලා තියෙන එව්වා හොදට බලන්න.................ඕක තමා ඔරිජිනල් Sony Erickson battery එකක තියෙන විදිය........දැන් පහල රූපේ බලන්න............එතනදී අර තිබ්බ එව්වම වෙනස් වෙන හැටි බලන්න............

වෙනස පේනවද???????ටිකක් අමාරුයි තමා වෙනස බලන්න..........ඒකනේ මම කලින්ම කිව්වේ හොද ඇස්දෙකක් තියෙන්න ඕනේ කියලා............

ඔන්න ඔය දේවල් තමා Sony Erickson ගැන කියන්න තියෙන්නේ.............ආයි නම් බැටරි ගන්නවනම් බලලම ගන්න​.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

 
-