මොකද්ද මේ GOD MODE?????
GoD Mode ගැන වැඩිය කට්ටිය දන්නෙ නැතුව ඈති. මොකද මේක පාවිච්චි වෙන්නෙ Vista සහ Windows7 වල නිසා. Operating system එකේ ඔක්කොම control panel එක folder එකකට ගන්න තමයි මේක ඔන වෙන්නෙ. එච්චර ලොකු දෙයක් නෙමෙයි වුනත් ගොඩක් වැදගත් trick එකක්.දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියල.
1. මුලින්ම desktop එකේ NewFolder එකක් හදාගන්න.
2. දැන් හදාගත්තු folder එක God-Mode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}. කියල Rename
කරගන්න.
3. Folder එක God Mode කියල Rename වෙයි. දන් ඒක open කරලම බලන්න.
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.