Ads 468x60px

home

Wednesday, 25 June 2014

403.මෙන්න ඕනෙම SITE එකක USERNAME සහ PASSWORD.

මෙන්න ඕනෙම SITE එකක USERNAME සහ PASSWORD.



සමහර වෙබ් පිටු වලට ගියාම මොකක් හරි download කරන්න නැත්තම් post එකක් බලන්න වුනත් ඒ site එකෙ member කෙනෙක් වෙන්න, නැත්තම් ඒ site එකේ register වෙන්න කියනවා. ඈත්තටම ඕක මාර වදයක්. අනික ඊට පස්සෙ Email එකේ spam mail පිරිලා. මම මේ post එකෙන් කියන්න යන්නෙ ඕකට නියම වැඩක්.
අපිට ලොග් වෙන්න Username එකකුයි Password එකකුයි නිකම්ම දෙන site එකක් ගැන තමයි මම කියන්න යන්නෙ හැම site එකකම විස්තර නැති වුනත් අපිටඕන වෙන ගොඩක් site වල තොරතුරු මේකෙ තියෙනවා. ඉතින් ඔයලත් try කරලම බලන්න. 



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.




 
-