icon
Leave a message

Ads 468x60px

home

Thursday, 26 June 2014

406.ලෝකප්‍රසිද්ද මුහුදු මාළු Screen Saver එක. Marine Aquarium 3.2

ලෝකප්‍රසිද්ද මුහුදු මාළු Screen Saver එක. Marine Aquarium 3.2




 ඔයාලට දෙන්න හදන්න ලෝකයේ ගොඩක් දෙන පාවිච්චි කරන තවත් ලස්සනම ලස්සනම Screen Saver 1ක්. මේකේ නම Marine Aquarium ය.මේකේ ඉන්නේ තනිකර මුහුදේ ඉන්න ලස්සනම මාළු. එක එක පාටින් ලස්සනයි. උඩින්ම තියන රුපයෙන් ඔයාලට පේනවනේ මේ Screen Saver 1.
 පහත link 1ට ගිහින් ඕක Download කරගන්න.


1. මුලින්ම ඔය Download කරගත්ත එක Extract කරගෙන එකේ තියන .exe file 1න් ඕක install කරගන්නකො.

2. ඊට පස්සේ Desktop 1කෙ Right Click කරලා Personalize click කරලායටම දකුණු පැත්තේ තියන Screen  Saver click කරන්න. එතකොට Screen Saver window 1 open වෙයි. එකෙ Screen Saver එකට  "SereneScreen Marine Aquarium 3" select කරන්න.

3. දැන් Settings click කරන්න. එතකොට පහත ආකාරයේ window 1ක් open වෙයි.


දැන් ඔකේ serial 1 ඔය හිස් තැනෙ Paste කරාම  ඔක්කොම හරි.
අර ඔයාල මුලින්ම Extract කරපු file 1කෙ notepad 1කෙන් save කරලා තියනවා Serial 1 . එකෙන් copy කරලා  ඔතන paste කරගන්න. නැත්තන් පහත තියන Serial 1 copy කරලා  paste කරගන්න

JFXEH25XEKOM65ZTZJN




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-