icon
Leave a message

Ads 468x60px

home

Friday, 27 June 2014

407.smart දුරකතනයක් ගනීමෙදී සෑල කිලිමත් විය යුතු කරුනු

smart දුරකතනයක් ගනීමෙදී සෑල කිලිමත් විය යුතු කරුනු




1.       Processor
2.       R.A.M
3.       Screen resolution
4.       Internal memory
5.       Battery life


Processor
දෑන් පවතින Smart දුරකතන වල බොහො විට බාවිතා කරන්නේ ARM processor ය මෙවා open source device  වර්ගයත අයත් වෙ.එනම් මෙවායෙ තොරතුරු ඔනෑම අයකුට ලබා ගත හෑක. smart phone ගෑනීමදි පලමුව බලන්න ඔන දෙ තමා processor  මෙක අඩුම තරමෙ core 2 duo වෙන්න ඔනි


R.A.M
R.A.M එකනම් 1GB වත් වෙන්න ඔනි නෑත්නම් apps හරියත වෑඩ කරන් නතුව වලට බෑන බෑන තමා ඉන්න වෙන්නෙ. 


Screen resolution
Android smart එකක් ගන්න කොට බලන්න ඔනි දෙයක් තම Screen resolution  මොකද එක මදි උනොත් android එපා වෙනව ඔය ගොඩක් මිල අඩු වල තියන ලොකුම දුර්වල කම තම Screen resolution  මදි කම මොකද phone හදන කොට වඩිම වියදම යන්නෙ screen එක හදන්න ඉතින් මිල අඩු කරන්න ඔන උනාම එයාල මුලින්ම වෑඩෙ දෙන්නෙ එක උදාහරනයක් විදියත  "samsun galaxy y" එකක් ගත්තම android එපා වෙනවා


Internal memory
android phone තවත් වෑදගත් දෙයක් තම Internal memory  මොකද මෙක වෑඩි පුර තියන තරමට app වඩිපුර දාන්න පුලුවන් .දෑන් කියයී අපි memory chip එකක් දා ගන්නව කියල.කියන්නෙ එකට internal memory නෙමෙ. එ කියනෙ එකෙ ප්‍රමනය එක වෑඩ්  කර ගන්න බෑ. මතක තියා ගන්න internal memory එකට තම වෙන්නෙ apps install ඉතීන් ඒක මදි උනොත් sorry තමා.


Battery life
මේක තම android  වල ලොකුම දුර්වල කම.Battery එක ඉක්මන බහින එක. ඉතීන් Battery එක වෑඩි එකක් ගන්න එක කොකටත් හොදය.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-