Ads 468x60px

home

Monday 7 July 2014

434. නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ගෙදෙරට ගෙන්න ගමු.

නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ගෙදෙරට ගෙන්න ගමු.

ඉලෙක්ට්‍රොනික් කරන අයට ගොඩක් වැදගත් දෙයක් තමා අද කියන්න යන්නේ. ඔයාලට පරිපථයක් හදද්දී ඕනේ වෙන IC, ට්‍රාන්ස්සිටර් ,led ,switch වගේ ගොඩක් දේවල් කිසිම ගාස්තුවක් වැයකරන්නේ නෙතුවම ගෙන්න ගන්න විදියක් තියනවා.ඔයාලත් උත්සහ කරලා බලන්නකෝ. සමහර විට සමහර කම්පැනි ලංකාවට ෂිප් කරන්නේ නම් නැ. දාල තියන ලින්ක් හරහා ගිහින් රේගිස්ටර් වෙලා නිවැරදි ලිපින සහ තොරතුරු දන්න මතක තියා ගන්න. 

Push Buttons & Switches:

General Components:

Free LED Samples:
Free IC and Microcontroller Samples:

Project Boxes/Enclosures:

Free Semiconductor Samples:


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


 
-