Ads 468x60px

home

Wednesday, 2 July 2014

422.ඔබගේ මොනිටරය නිසි ආකාරයටම ක්‍රියා කරනවාද යන්න දැන්ම සැක හැර දැනගන්න


ඔබගේ මොනිටරය නිසි ආකාරයටම ක්‍රියා කරනවාද යන්න දැන්ම සැක හැර දැනගන්න





මොනතරම් වේගවත් පරිගණකයක් ඔබ සතු වුවත් එහි ප්‍රතිදානය ඔබට ලැබෙන්නේ සාමාන්‍ය මොනිටරයෙන්. එම නිසා පරිගණකයේ වේගය ගැන සැළකිලිමත් වනවා සේම මොනිටරයේ ගුණාත්මක භාවය ගැමත් ඔබ සිතිය යුතු වෙනවා. අද බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ LCD මොනිටර්ස්, නමුත් කැතෝඩ කිරණ නළ මොනිටර තවමත් භාවිතා වෙනවා. මේ කුමක් භාවිතා කළත් ඔබගේ මොනිටරයෙහි සැකසුම් නිවැරදිව සකසා තිබීම වැදගත්. බොහෝ මොනිටර වල සමහර වර්ණයන් පෙනෙන්නේ නැහැ. ඒ බ්‍රයිට්නස්, කන්ට්‍රාස්ට් ආදී කාරණා හරියාකාරව සකසා ගන්නට බොහෝ දෙනෙක් නොදන්නා නිසයි.

මෙම මෘදුකාංගය පෝටබල් මොනිටර් calibration tool එකක්. මෙය ස්ථාපනය කර ධාවනය කළ විට ඔබට Brightness, Contrast, Homogeneity, Geometry, Convergence සහ Sharpness ආදී අංග පරීක්ෂා කරගත හැකි පරීක්ෂණයන් 24ක් ලැබෙනවා. එම එක් එක් පියවරේදී තිරයේ දර්ශනය විය යුතු දෑ යටින් දක්වා තිබෙනවා. එහි සඳහන් පරිදි යමක් තිරයේ දිස් නොවේනම් එම සඳහනේ ඇති දෑ (පමණක්) පෙනෙන ලෙස මොනිටරය සකසා ගත යුතුයි.
පහතින් Download කරගන්න.

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



 
-