Ads 468x60px

home

Wednesday, 2 July 2014

421.ලේසියෙන්ම ගැසට් එක බලමු... ( Gazette )

ලේසියෙන්ම ගැසට් එක බලමු... ( Gazette )



ඔන්න ආයෙත් වෙනද වගේම ගොඩක් වටින Post එකක් තමයි දෙන්න යන්නෙ.. Topic එක බැලුවම තේරෙනවා ඇති නේ මොනාව ගැනද කියල කියන්න යන්නෙ.. ගැසට් එක කියන්නෙ මොකක්ද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.. රජයේ ‍රැකියා හා ඇබෑර්තු සම්බන්ධයෙන් මේ ගැසට් පත්‍රිකාවෙන් දැන ගන්න පුලුවන්... ඒත් ඉතින් ඕක එන්නෙ සිකුරාදා පත්තරෙත් එක්කනේ.. ගැසට් එක බලන්න නම් ඉතින් සල්ලි වියදම් කරල පත්තරෙත් බලන්න ඕනි..

ඔන්න අපි දෙනව හැම සතියෙම ගැසට් එක පුංචි KB ගාණකින්.. ඒ විතරක් නෙමෙයි ඔයාට ඕනි නම් 2001 ඉදල ගැසට් මේකෙන් ගන්න පුලුවන්.. ඒ වගේම හැම සිකුරාදම අලුතින් ගැසට් එක මේකට Add වෙනව...




 gasset


ඊළගට ඔය පහළ තියෙනව වගේ Page එකක් Open වෙයි..ඒකෙන් තමන්ට ඕනි දිනේ Click කරන්නකෝ....




ඊළගට ඔය පහළ තියෙන විදියට තමන්ට ගැසට් එක ඕනි කරන භාෂාව ‍තෝරල ගැසට් එක බා ගන්නකෝ..





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



 
-