Ads 468x60px

home

Wednesday 16 July 2014

458.Firefox , Chrome , Skype සහ Thunderbird යන මෘදුකාංග වල වේගය වැඩි කරගැනීම සදහා කදිම මෘදුකාංගයක් මෙන්න.


Firefox , Chrome , Skype සහ Thunderbird යන මෘදුකාංග වල වේගය වැඩි කරගැනීම සදහා කදිම මෘදුකාංගයක් මෙන්න.




   අප සැමට අන්තරජාලය සැරිසැරීම සදහා වෙබ් බ්‍රව්සරයක් අවශ්‍ය වනවා කියලා අප හැමෝම දන්නා කාරනාවකි. සමහර වෙබ් බ්‍රවුසර්ස් කාලයක් යද්දී මන්දගානි ස්වරුපයක් ගනී.විශේෂයෙන් Firefox වැනි වෙබ් බ්‍රවුසර්ස්. වෙබ් බ්‍රවුසර්ස් පමණක් නොව skype මෘදුකාංගයද මන්දගානි ස්වරුපයක් ගැනීමට බොහෝ අවස්ථාවල ඉඩ ඇත. මෙම මන්දගානි ස්වරූපයන් සදහා අද අන්තර්ජාලයේ දියුණුවත් සමගම එම මන්දගාමී තත්වය මග හැරවීම සදහා මෘදුකාංගයක් නිපදවා ඇත.අපි දැන් බලමු මොකක්ද මේ මෘදුකාංගය කියා. මේක 570KB පොඩි software කෑල්ලක්.,

එහෙනම් පහල ලින්ක් එකට ගිහින් බාගන්නකො,


                 ඉන්පසු මෙම මෘදුකාංගය ස්ථාපනය  කර ගත් පසු පහල පින්තුරේ ආකාරයට දිස්වේ.ඔබට කලින් තිබු වේගය ලබා ගැනීම සදහා අවශ්‍ය ඒවා සදහා ටික් එක දමන්න. ඉන් පසු දකුණු පැත්තේ තිබෙන optimize කියන button එක click කරන්න. ඉන් පසු ඔබ සදහන්න් කර මෘදුකාංගයේ වේගය කලින් තිබු අවස්ථාවට නැවත පැමිණි ඇත.



                           හරි ඔන්න එහෙනම් ඒ වැඩෙත් දැන් අවසන් . මෙම වැඩේ මම හිතන විදියට ඉතාම සාර්ථක වැඩක්. ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. ඔයාලත් කරලා බලන්න. 


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



 
-