Ads 468x60px

home

Thursday 17 July 2014

459.තමන්ට විතරක් පෙනෙන ඉන්විසිබල් මොනිටරයක් සකස් කර ගනිමු


තමන්ට විතරක් පෙනෙන ඉන්විසිබල් මොනිටරයක් සකස් කර ගනිමු




තමන් පරිගණකය පාවිච්චි තරමින් සිටින විට පිටස්තර පුද්ගලයෙක් එතනට පැමිණියොත් වන අපහසුතාවය, එදිනදා පරිගණකය භාවිත කරන ඔබට මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ. සමහර විට ඔබේ  රහස්‍යමය ව්‍යාපාරික ලිපි වගයක් සකස් කරනවා වෙන්නට පුලුවනි, එහෙම නැතිනම් ඔබේ පෙම්වතියගේ ඡායාරූප එකතුවක් නරබනවා වෙන්නට පුලුවනි, ස්කයිප් වලින් පුද්ගලික සංවාදයක යෙදෙනවා වෙන්නට පුලුවනි, තව....
ඉතිං ඔය අස්සේ තවත් කවුරුන් හෝ ඔබේ පරිගණකය ඉදිරියට පැමිණියොත්....
මෙන්න විසදුම....
හැබැයි පරිස්සමෙන්....
මනා සංයමකින් කලොත් අනිවා සුපිරි වැඩ කෑල්ල. වැඩේ කරගන්න හැටි පහත වීඩියෝවේ....

මේය අත් හදා බැලිමට යැමෙදි සිදුවන අපහසුතාවලට අප කිසිසෙත් වග කියනු නොලැබේ.






දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

 
-