Ads 468x60px

home

Saturday 26 July 2014

486.වැඩකාරයන්ට ප්‍රශ්නයක් - චොකලට් ප්‍රශ්නය

වැඩකාරයන්ට ප්‍රශ්නයක් - චොකලට් ප්‍රශ්නය


මේක පොඩි ප්‍රශ්නයක්. පුළුවන් කට්ටිය උත්තර දෙන්න. මම පහල video එකක් දාලා තියනවා.ඒක පොඩි video එකක්.ඒ නිසා data ගැන හිතන්නේ නැතුව බලන්න.

මේකෙදි කිසිම බොරුවක් කරන්නේ නෑ.කිසිම් video ප්‍රයෝගයක් පාවිච්චි කරලා නෑ.ඕක ඔහොම ඈත්තටම සිද්ධ වෙනවා.උත්තරේ ඉරිදට කියනවා.






මේක විස්වාස නැත්තන් චොකලට් එකක් අරං කරලා බලන්න.එහෙම නැත්තන් ඔය වගේ "සෘජුකෝනාශ්‍රාකාර" විදිහට කොටු ගහලා කොලයක් කපලා අරං කරලා බලන්න.

මෙයට ආදාල පිලිතුර 2014/07/27 දින ලබාදෙනු ඇත​.එතෙක් ඔබට උත්සාහ කල හැක​.

මෙයට ආදාල පිලිතුර දැන් බලාගන්න​






මේකෙදි වෙන්නේ අපි ඇදේට කැපුවා කොටසේදී හැදෙන කොටු කලින් ඒවාට වඩා පොඩි.ඒ අඩු කොටස් හතරක් එකතු උනාම අපි අයින් කරපු චොකලට් කෑල්ලට සමාන වෙනවා. පල්ලෙහාම තියන චොකලට් දෙක දිහා බැලුවම පෙනෙයි අන්තිමටම හැදෙන එක මුලින් තිබ්බ ලොකු චොකලට් ඒකට වඩා ටිකක් දිගින් අඩු බව.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

 
-