Ads 468x60px

home

Saturday 26 July 2014

487.MOUSE එක නැතුව MOUSE POINTER එක වැඩ කරවමුද

MOUSE එක නැතුව MOUSE POINTER එක වැඩ කරවමුද




දැන් ටයිටල් එක දැක්ක ගමන් හිතනවා ඇති මේකනම් ටිකක් වෙලා යන අමාරු වැඩක්ද දන්නේ නැහැ කියල.. මේකට යයි ඕනනම් තත්පරයක් නැත්තම් දෙකක්. මේකේ වටිනාකම මේකයි.. හදිස්සියේ වටිනා වැඩක් කර කර ඉන්නවා.. හුටා මවුස් එක හිරවෙනවා... වැඩ කරන්නේ නැතුව යනවා මවුස් එක.. මල කෙලියයි නේද? දැන් ඉතින් මවුස් හොයපන්කෝ.. නෑ නෑ එච්චර දුක් විදින්න දෙයක් නැහැ..  

මේ පහල තියන කීස් ටික එකවර ඔබන්න.
"Left Shift  +  Alt  +  Num Lock"
එතකොට මේ පහල වගේ ඩයලොග් බොක්ස් එකක් එයි. ඒක yes කරන්න..


Spacebar එකෙන්හරි Enter එකෙන්හරි පුළුවන්නේ....

දැන් ඉතින් මවුස් එකේ වැඩේ කරන්නේ කීබෝඩ් ඒක..
මෙන්න තියනවා මූව් වෙන කීස් ටික..
මෙව්වා Numeric Pad එකේ කීස් හොදද..

7    8    9
4          6
1    2    3


ක්ලික් කරන්න ඕනනම් 5 ඔබන්න.
මේකෙන් අයින් වෙන්න ආයෙත් අර කලින් කළා වගේ
"Left Shift+Alt+Num Lock" ඔබන්න..
වැඩේ වටිනාකමක් තියනවා නේද?



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



 
-