ගූගල් ක්‍රෝම් වලදී වැදගත් බුක්මාක් වලට පාස්වඩ් එකතු කර සගවමු
ඔයාල ඉන්ටර්නෙට් වලට ලොග් වීමට එක එක වෙබ් බ්‍රවුසර් පාවිච්චි කරනවා... ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර , ෆයර්ෆොක්ස් , ගූගල් ක්‍රෝම් , ඔපෙරා ,, වගේ බ්‍රවුසර් මේ වනවිට අන්තර් ජාලය එකතු වෙලා තියෙනවා... ඉතින් මේ බ්‍රවුසර් වලින් විවිධ කාරයන් ඉටුකරගන්න පුළුවන් ...මේ වගේ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය පාවිච්චි කරන අයට දෙයක් තමයි කියල දෙන්න යන්නේ...
ඔයාල අන්තර්ජාලයට ලොග් වෙන කොම්පියුටර් එක තව කෙනෙකුත් පාවිච්චි කරනවා නම ,, ඔයා බුක්මාක් කරලා තියාගන්න වෙබ් ලිපිනවලට එයාටත් ඇතුළු වෙන්න පුළුවන් ... අන්න ඒවගේ වේලාවකදී මෙන්න මේ ක්‍රමය වැදගත් වෙයි ...මුලින්ම තියෙන්නේ මෙන්න මෙතනින් ගිහිල්ලා..
ගූගල් ක්‍රෝම් වලට මේ extension එක එකතු කරගන්න... එවිට පහත පරිදි සලකුණක් බ්‍රවුසරයේ extension කොටසට එකතු වෙනවා ,,, මෙන්න මේවගේ...
ඒ රුපය මත ඩබල් ක්ලික් කරන්න...එවිට බුක්මාක් වලට පාස්වඩ් එකතු කරගන්න තැනට යනවා...එතනින් තමන්ට කැමති පරිදි .. පාස්වඩ් එක එකතු කරගන්න ..පුළුවනි..
දැන් තියෙන්නේ බුක්මාක් කලයුතු වෙබ් අඩවියට යන්න.....දකුණත පැත්තේ ඇති අලුතින් එකතු වුනු secure bookmark සලකුණ මත ක්ලික් කර ඊට පසුව Create new bookmark මත ක්ලික් කරන්න. මෙන්න මේ වගේ ...
ඊලගට තියෙන්නේ ඔයාල කොම්පුටර් එකෙන් ලොගවුට් වෙනකොට secure bookmark වලිනුත් sign off වෙන්න ඕනෑ.. නැතිනම් ඔයාලගේ secure bookmark එක තවකෙනෙකුට බලන්න පුළුවනි ...මේක නම් අමතක නොකරම කරන්න... ඒ සදහා කෙලවරේම ඇති "E" සලකුණ තෝරාගන්න පහත රුපය බලන්න.....