Galaxy Note 4, Galaxy Note Edge, Gear S හා Gear VR නිකුත් වෙයි

මීට සුළු මොහොතකට පෙර පැවති Samsung Unpacked 2014 Episode 2 හීදී සැම්සුම් සමාගම විසින් විප්ලවීය නව තාක්ෂණික නිර්මාණ 4ක් එළිදැක්වුනා. මේ අතරින් Galaxy Note Edge හා Gear VR විශේෂයි. ඒ Note Edge ජංගම දුරකථනය විශේෂ වක්‍රවූ තිරයකින් සහිතයි. Gear VR යනු සැම්සුන් සමාගමේ ප්‍රථම Virtual Reality නිෂ්පාදනයයි.
.
Samsung Galaxy Note 4



Samsung Galaxy Note Edge

Samsung Gear S

මෙහි විශේෂත්වය වන්නේ ජංගම දුරකථනක් නොමැතිව වුවත් මේ ඔරලෝසුව භාවිත කරන්නට පුළුවන්. ඒ කියන්නේ ඔබට SMS, Notification ලබාගන්නටත් Calls ගන්නටත් කිසිදු ජංගම දුරකථනය අවශ්‍යතාවක් නැහැ. More…!
Samsung Gear VR


Virtual Reality කියන්නේ අලුත් අත්දැකීමක් නොවෙයි. නමුත් මේ දැක්වෙන්නේ Virtual Reality ක්ෂේත්‍රයේ පළමු සැම්සුන් නිෂ්පාදනයයි.
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.