Ads 468x60px

home

Tuesday 9 September 2014

595.ලෝකේ පුරා නිමක් නැතුව Free SMS යවමු.

ලෝකේ පුරා  නිමක් නැතුව Free SMS යවමු.


 ලෝකේ පුරාම කැමති  විදියට කෙනෙක්ට free SMS යවන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. ඇත්තටම මේක online කරන්න තියන වැඩක්. එත් මේකේ විශේෂත්වය වෙන්නේ ඔයාට කිසිම register වීමකින් තොරව SMS යවන්න පුළුවන් වෙන එකයි.



මම කියන්නේ Sri Lanka ව ඇතුලේ යවන විදිය. ඔයාලට පුළුවන් කැමති රටකට යවන්න. ඉස්සෙල්ලම මේ පහල තියන site එකට යන්නකෝ.


දැන් ඔයා Asia කියන එක තෝරලා Sri Lanka කියන එක තෝරන්න.








දැන් To Mobile number කියන එකට ඔයාට යවන්න ඕනි කෙනාගේ number එක මුලට එන 0 ව නැතුව ගහන්න. මොකද +94 එතන තියනවනේ.

උදා:- 711122345

දන්න Message කියන එකට ඔයාට යවන්න තියන දේ ගහන්න. එක අවමය අකුරු 20ක් හා උපරිමය අකුරු 160ක් අතර තියෙන්න ඕනි. දැන් 

දැන් එතන තියන වචනය ඒ විදියටම Verification Code කියන එකේ ගහල send කරන්න. 


ඔයාල ඔක්කොම හරියට කරානම් SMS එක send වෙලා මෙහෙම පණිවිඩයක් එයි. SMS එකත් ඔයාලට මිනිත්තුවක් ඇතුලත ලැබෙයි.






මේ විදියට කැමති ප්‍රමාණයක් ඔයාට FREE SMS යවන්න පුළුවන්. එත් එක දිගටම යවන්න ගත්තොත් ඔයාව පොඩි වෙලාවකට Block වෙයි. එතකොට විනාඩි කීපයක් ඉදලා අයෙත් යවන්න.

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


 
-