icon
Leave a message

Ads 468x60px

home

Wednesday, 17 September 2014

610.PDF කියවන්න ගින්දර PDF Reader එකක්... ( Foxit Reader)


PDF කියවන්න ගින්දර PDF Reader එකක්... ( Foxit Reader)



                                               



 අද දෙන්න යන්නෙ සුපිරිම PDF Reader  එකක්.. මේක තමයි පසුගිය වසර කිහිපය තුලම ලෝකෙ වැඩිම දෙනෙක් PDF File හා අදාළ කටයුතු සදහා භාවිතා කරල තියෙන Reader එක.. . ඔන්න එහෙනම් පහළ Link එකෙන් බා ගන්න..

 foxit reader



මේක දාගෙන බලන්නකෝ PDF වලින් කරන්න පුලුවන් වැඩ කොහොමද කියලා.. මේකෙන් වැඩ කරන්නෙ කොහොමද කියල ඔන්න පහළ Video එකකුත් තියෙනවා.. ඒකත් බලන්නකෝ..








දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-