icon
Leave a message

Ads 468x60px

home

Monday, 22 September 2014

614.නොමිලේ ඔන්ලයින් ගේම් ගහන්න කැමතිද ... මෙන්න තැන් ...

නොමිලේ ඔන්ලයින් ගේම් ගහන්න කැමතිද ... මෙන්න තැන් ...



ඔන්‍න‍    ඔන්ලයින්   game   ගහන්න  කැමති   අයට  හිතේ  හැටියට game   ගහන්න  පුළුවන්   තැන්  ටිකක්    අදත්  අරගෙන  ඇවිල්ලා   තියෙන්නේ ...  ඔන්න    තමන්ට   කැමති තැනක්  තෝරාගන්න  පුළුවනි ... ආයේ ඩවුන්ලෝඩ්   කරකර ඉන්න   දෙයක්    කලින්ම  play කරන්න   පුළුවනි ....

   1. freeonlinegames


මෙහි  රෙජිස්ටර්  වීමට   අවශ්‍ය  නැහැ..  වෙබ්   එකට   ඇතුළු  වුණා  ..Play  කරන්න   පුළුවනි ..මෙහි  ගේම් Play   කරගැනීමට Macromedia Flash AND Shockwave plug-in players  ඔබේ  කොම්පියුටර්  එකේ පිහිටුවා   ගත යුතු   වෙනවා  ......

2.pogo.com



මේ  ඉතාම  ජනප්‍රිය  නොමිලයේ  ඔන්ලයින්  ගේම්  තියෙන   වෙබ්   අඩවියක් ... මෙහි තිබෙන  ගේම්  play  කිරීමට  වෙබ්  browser with the Java-plugin or Flash  , තිබිය   යුතු   වෙනවා.....

3. bgames


මේක  නිතරම   අලුත්  ගේම්  එකතුවෙන ... ඉතාම   හොද  තත්වයෙන්  යුතු  ගේම්   ඇති   වෙබ්   අඩවියක්  .. ඒවගේම  ගේම්  නොමිලයේ  ඩවුන්ලෝඩ්  කිරීමේ   අවස්ථාව  ලබාදීලා    තියෙනවා ...

4.dailygames.com


මෙහිත්  ගේම්  නොමිලයේ  ඩවුන්ලෝඩ්  කිරීමට   අවස්ථාව    තියෙනවා  ,,,

5. games.yahoo.com



මෙයට  ඇතුළු වීමට   යාහු  යුසර්නෙම් එක   හා  පාස්වඩ්   එක   අවශ්‍ය  වෙනවා... ජාවා   ආශ්‍රිත  ගේම්   තමයි   මේකේ  ගොඩක්   තියෙන්නේ...

6.miniclip.com


මේකත්  වඩාත් ප්‍රචලිත  ඔන්ලයින්  ගේම්  අඩවියක්  .. 2001  තමයි  මුලින්ම   පටන්   අරන්   තියෙන්නේ .. කිසිම   රෙජිස්ටර්  වීමකින්  තොරව  ඔන්ලයින්   ගේම්   ගහන්න   පුළුවනි ,,,

7.addictinggames.com


මෙහිදී  ඔයගොල්ලන්ට play / ඩවුන්ලෝඩ්   කිරීමට   මිනි ප්ලෑෂ් / ජාවා  වීඩියෝ    ලබාදෙනවා ....

8.games.com


එහෙමනම්  ඔන්න  නොමිලේ  ගේම්   ගහන්න   පුළුවන්   වෙබ්  අඩවි  තොගයක්ම    දීල   තියෙනවා  ,,,   කැමති   එකක්  පාවිච්චි   කරලා    බලන්නකෝ


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-