Screenshot ගන්න ඔන්න ගෙනාවා

ඔයාලට ගොඩක් වැදගත් වන Software එකක් මේකෙ නම තමයි Ashampoo Snap 6
මේකෙන් කරන්නේ Screenshot ගන්න එක Screenshot ගන්න හොදම Software එක Ashampoo Snap 6 කියලා මමනම් කියන්නේ මොකද මමත් මේ Software එක පාවිච්චි කරන නිසා මෙකේ තියෙන වැඩ ගොඩ මම දන්නවා
මේකෙ Screen Record අතුලුව තව ගොඩක් වැඩ කරන්න පුලුවන්

මෙතනින් බා ගන්න
