Ads 468x60px

home

Thursday, 9 October 2014

633.Task Manager Disable උනොත් Enable කරගන්න

Task Manager Disable උනොත් Enable කරගන්න






ඉතින් මේ Task Manager disable වෙන්නේ ගොඩාක් වෙලාවට virus හරි ඔය එක එක නොදන්න සොෆ්ට්  දැමිමෙන්  හරි තමයි.

මේක ගොඩක් වෙලාවට වෙන්නේ virus වලින් තමි.ඉතින්. ඔයාලටත් වෙලා ඇති සමහර විට,එහෙම වුනොත් නැවත නිවරදිව හදගන්න හැටි අපි අද බලමු 

1 ක්‍රමය 


start --> run --> ඔකේ ගහන්න gpedit.msc --> ඊටපස්සේ group policy කියල window එකක් එයි .. --> එකේ 
user configuration එක click කරල.. --> administrative templates එක click නකරන්න .. --> ඊට පස්සේ ඔය එන
ටිකෙන් system කියන එක click කරන්න..--> ඔය එන ටිකේ ctrl + alt + del options කියන එක click කරන්න.. -->
දැන් ඔය එන ටිකෙනුත් ඉතින් remove task manager කියන එක click කරන්න --> දැන් එන window එකේ ඔයාලට
taskmanager එකට කැමති දෙයක් කරන්න පුළුවන් .. --> කරන ඒවා කොරල reboot කරන්න....


2 ක්‍රමය 

start --> run --> ඔතන මේ ටික හරියට ගහන්න 
REG add HKCU\Software\Microsoft\Windows\CurrentVersion\Pol icies\System /v DisableTaskMgr /t REG_DWORD /d 0 /f
මේකේ /t REG_DWORD /d 0 /f ඔය 0 තියෙන තැනට 1 දැම්මම taskmanager එක enable වෙනවා 0 ම තිබුනොත්.. ඕක කියන්න
ඔනියේ.. 


3 ක්‍රමය 

start --> run --> ඔතන ගහන්න regedit කියල ... දැන් මේ පිළිවෙලට යන්න ඔනි .. 


System Key: [HKEY_LOCAL_MACHINE\Software\Microsoft\Windows\CurrentVersion\Policies\System] 
Value Name: DisableTaskMgr
Data Type: REG_DWORD (DWORD Value)
Value Data: (0 = default, 1 = disable Task Manager)
enable කරන්න ඔන්ය් නම් ඔය 1 තීන තැනට 0 දාන්න...




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


 
-