icon
Leave a message

Ads 468x60px

home

Sunday, 2 November 2014

663.මිට විතරක් ඇති කුඩේ


මිට විතරක් ඇති කුඩේ


සුළඟ මඟින් මිනිසා ගොඩාක් ප්‍රයෝජන ලබා ගන්නවා. මේ කියන්න යන්නේ තවත් අලුත් දෙයක් ගැන.

මේක කුඩයක් , හැබැයි කුඩේ මිට විතරයි පෙනෙන්න තියෙන්නේ.මේක ලොවට හඳුන්වලා දීල තියෙන්නේ චීනයෙන්. නිෂ්පාදකයන් කියනවලු 2015 වන විට වෙළඳ පොලට නිකුත් කරන්න පුළුවන් කියල

පහත වීඩියෝව නරබන්න







දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-