Ads 468x60px

home

Sunday 16 November 2014

689.MP3 Cutter

 MP3 Cutter


 ඔයාල කැමති සිංදුවක් කැමති තැනකින් cut කරල Phone එකට දාගන්න එහෙම ගොඩක් අය කැමති ඇතිනෙ. එහෙනම් මෙන්න ඒකට  කියාපුම  සොෆ්ට්වෙයා එක. 
මේ සොෆ්ට්වෙයා එකෙන් MP3 join කරන්නත් පුලුවන්. එහෙනම් කැමති අය මෙතනින්  Download කර ගන්න.


මේ සොෆ්ට්වෙයා එක Download වුනාට පස්සෙ Extract කරල install කර ගන්න. Register කරන්න දෙයක් නෑ මේක කලින්ම Register කරල තියෙන්නෙ.  ඔයාලට තියෙන්නෙ Use කරන්න විතරයි.

මම කියල දෙන්නම් මේ සොෆ්ට්වෙයා එකෙන් MP3 එකක් CUT කර ගන්න ආකාරය. මුලින්ම පහල තියෙන Photo එක බලන්න. එතකොට අදහසක් ගන්න පුලුවන්. 



1. මුලින්ම Software එක Open කර ගන්න.
2. Add Files Click කරන්න.
3. ඔයාල තෝරපු  සිංදුව Cut කරන්න අවශ්‍ය තැනට වෙනකම් Play කරල බලන්න.
4. ඔයාලට සිංදුව cut කරන්න අවශ්‍ය තැනින් සිංදුව Pause කරල Begin Click කරන්න.
5. සිංදුව දැන් අවශ්‍ය තැනට වෙනකම් play කර ආයෙත් Pause කරන්න. දැන් End කියන Button එක Click කරන්න.
6. දැන් සිංදුව Stop කරන්න. නැත්නම් Cut කරන්න  බෑ.   
7. Cut කියන Button එක Click කරන්න. දැන් cut වුන සිංදුව ඔබට දැක ගත හැකිය.



අපේ පිටූවට like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


 
-