icon
Leave a message

Ads 468x60px

home

Sunday, 16 November 2014

690.2014 වසරේ වැඩියෙන්ම නැරඹූ පූර්ව ප්‍රචාරක පටය

2014 වසරේ වැඩියෙන්ම නැරඹූ පූර්ව ප්‍රචාරක පටය



මේ වසරේ මෙතෙක්වැඩිම ප්‍රමානයක් තරඹා ඇති පූර්ව ප්‍රචාරකපටය බවට වාර්තා වන්නේ “ෆිෆ්ටි ශේඩ්ස් ඔෆ් ග්‍රේ” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයයි.  මෙය නිකුත් වී සතියක් තුළ යූටියුබ් වෙබ් අඩවිය හරහා මිලියන 36 වතාවක් නරඹා ඇත.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූවේ “ටීනේජ් මියුටන්ට් නින්ජා ටර්ටල්ස්” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයයි. එය නරඹා තිබූ වාරගනන මිලියන 31 වෙයි.

ඊ.එල් ජේම්ස් විසින් රචිත “ෆිෆ්ටි ශේඩ්ස් ඔෆ් ග්‍රේ”ග්‍රන්තය ඇසුරින් මෙම චිත්‍රපටය නිර්මානය වී තිබෙි. එමෙන්ම එම ග්‍රන්තය ලොව පුරා පිටපත් මිලියන 100ක් පමණ අලෙවි වූ අතර එය භාෂා 52කට පරිවර්තනය වී තිබේ.


සෑම් ටේලර් ජොන්සන් විසින් අධ්‍යක්ෂිත, ජේමි ඩෝනන් සහ ඩකෝටා ජොන්සන් රඟන මෙම චිත්‍රපටය ලබන වසරේ පෙම්වතුන්ගේ දිනයේදී ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.





ලිපියේ සම්පුර්න අයිතිය  ලක්ශන් නිලංක ජයසුරිය මහතා සතුවන අතර​,උපුටා ගැනිම බයිස්කොප් මන්සල වෙබ් අඩවියෙනි..


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-