icon
Leave a message

Ads 468x60px

home

Saturday, 22 November 2014

704.උකුණන් නිසා SELFIE ගැනීම තහනම් !

උකුණන් නිසා SELFIE ගැනීම තහනම් !

selfie ඡායාරූප ගැනීම නතර කරන ලෙස රුසියානු රජය එරට වැසියන්ට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

selfie ඡායාරූප ගැනීම සඳහා කිහිප දෙනෙකු එක්වන විට කැමරාව අතේ දුරින් තබාගෙන ඡායාරූපය ගැනීම සඳහා ඔවුන්ගේ මුහුණු ළං කිරීමට සිදුවන බව රුසියානු රජය පවසයි.

එවැනි අවස්ථාවල එක් හිසක සිටින උකුණන් අනෙක් හිසට පැනීම හේතුවෙන් උකුණන් බෝවීම ඉහළ යන බව ද රුසියානු සඳහන් කරයි.

එමෙන්ම උකුණන් සහිත දරුවන් පාසල් නොයවන ලෙසට ද රුසියානු සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී තිබේ.




Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-