Honda සමාගම නිශ්පාදන මිලියන 300 පසු කරයි
වාහන නිශ්පාදන සමාගමක් මගින් සිදුකල ඉහලම අලෙවි වාර්ථාව තැබීමට හොන්ඩා සමාගමට හැකිවි ඇත. හොන්ඩා සමාගම විසින් නිහ්පාදනයකල වාහන සංඛ්‍යා මිලියන 300 ඉක්මවීය. යතුරු පැදි නිශ්පාදනයේ අනගි නාමයක් හිමි හොන්ඩා සමාගම මෝර් රථ නිශ්පාදනයද සිදුකරයි.
හොන්ඩා සමාගම තම පළමු නිශ්පාදනය එළි දක්වන්නේ 1949 දීය. එම නිර්මානය යතුරු පැදියක් වන අතර එය 99 cc කින් සහ එන්ජිම ලීටර 1.8 ක ධාරිතාවයකින් යුතු විය. එහි මිල ඩොලර් 24 000 ක් විය. හොන්ඩා සමාගම තම පළමු රථවාහන මිලියන 10 සීමාව ඉක්මවන්නේ ආසන්න ලෙසින් පළමු නිර්මාණය කර වසර විස්සකට පමණ පසුය. ඒ 1968දීය. 1973 දී මිලියන 20 ඉක්මවීමට හැකියාව ලැබුනි. වාර්ථා අනුව හොන්ඩා සමාගම පසුගිය වසර අටක කාලයට මෝටර් රථ මිලියන 100 ක් නිශ්පාදනය කර අලෙවිකර ඇත.
මේවන විට හොන්ඩා සමාගම වෙළද පොල මිල අඩුම වාහනයේ සිට අති සුපොකබෝගීම වාහනය දක්වා නිශ්පාදනය සිදුකරනු ලබයි. හොන්ඩා සමාගමෙහි ප්‍රකාශකයන් කියන පරිදි 2020 ඉක්මවීමට පෙර ඔවුන් වාහන මිලියන 400 සීමාව ඉක්මවීමට හැකිවනු ඇත. කෙතරම් ඔවුන්ගේ නිශ්පාදන ධාර්තාවය වැඩිකලද ලැබෙන ඉල්ලුමට සරිලන සැපයුමක් කිරිමට හොන්ඩා සමාගම තවම සමත්වී නොමැත.
ලිපිය deephe අඩවිය ඇසුරෙන්