Ads 468x60px

home

Monday, 1 December 2014

723. Discovery ෂටලයේ ඈතුලට යමූද?


Discovery ෂටලයේ ඈතුලට යමූද?



හැමෝම දන්නවානේ Discovery අභ්‍යවකාශ ෂටලය ගැන.එක දිගට අවුරැදු 27ක් අභ්‍යකාශ වීර චාරිකා වල නියලුනු මෙම​ ෂටලය තමයි ඈමරිකාවට අයිති පැරණිම ෂටලයද වන්නේ?වැඩිම අභ්‍යාවකාශ වීර චාරිකා සදහා සහභාගි උන මෙම යානාව දින 365ක් අභ්‍යවකා​ශයේ රැදි සිටිමින් ගමන් කරපු දුර කිලෝ මීටර් මිලියන 238 කි.

හැබැයි 2011 මාර්තු මාසේ 9 වැනිදා ​මෙ යානාව අභ්‍යවකාශ ගමන් වලින් සමු අරගෙන ෆ්ලොරීඩාවේ කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගොඩ බැස්සා?NASA ආයතනය නිවෙදනයක් නිකුත් කරලා කිවිවෙ Discovery යානය කෞතුකාගාරයක තැන්පත් කිරීමට කටයුතු කරන බවත් එහිදි ඔිනම අයකුට මෙම යානයේ දැක ගන්න පුලුවන් කියලා?



ඔයාලටත් පුලුවන් දැන් මෙතනින් ගිහින් Discovery අභ්‍යවකාශ ෂටලයේ ඈතුලේ ඈවිදින්න,ඈතුලේ තියෙන දේවල් බලන්න?මතක් කරලා මෙ වගේ දේවල් ගැන උනන්දු ඔයාලගේ යාලුවන්​ටත් මෙ ගැන කියන්න?
 එහෙනමි මෙතනින් Discovery අභ්‍යවකාශ ෂටලයේ ඈතුලට යන්න?




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


 
-