Ads 468x60px

home

Sunday 7 December 2014

737.MP3 වලින් Voice එක අයින් කරමු


MP3 වලින් Voice එක අයින් කරමු

 අද  කියල දෙන්නේ  සිංදුවක කටහඩ අයින් කරන විදියක්.අද අපේ රටේ සිංදුනම් කොච්චර තියද​.ඔයාට ඔන උනොත් කටහඩ අයින් කරලා මෙලඩ් එක විතරක් අහන්න මේ ක්‍රමය වැද ගත් වේවි.
 ඉස්සෙල්ල මේක බා ගන්නකෝ.
මෙතනින් බාගන්න්


දැන් අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා..


step 1 > Audio File එක open කරගන්න.   

                   

 step 2 > Split Stereo Track එක Select කරන්න.




step 3 > Effect Menu එක Select කරලා Vocal Remover  Select කරන්න









හරිනේ එහෙනම් ...

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.







 
-