icon
Leave a message

Ads 468x60px

home

Monday, 8 December 2014

738.ලෝක ප්‍රසිද්ධ අයිෆල් කුළුන ගැන ඔබ නොදත් කරුණු 6...

ලෝක ප්‍රසිද්ධ අයිෆල් කුළුන ගැන ඔබ නොදත් කරුණු6.


1889 ප්‍රංශ ප්‍රදර්ශණයට සෑදූ අයිෆල් කුළුණ තාවකාලිකව ප්‍රදර්ශණයට පමණක් සෑදූ තාවකාලික ගොඩනැගිල්ලකි.

1909දී අයිෆල් කුළුන කඩා බිම හෙලීමට සූදානම් වුවද යෝධ ගුවන් විදුලි කුළුනක් ලෙස එය යළි භාවිත කිරීමට තීරණය කෙරුණි.

ලොව විශාලතම පිරිසක් මුදල් ගෙවා නැරඹූ ස්මාරකය අයිෆල් කුළුණයි.

අයිෆල් කුළුනේ උස උෂ්ණත්ව වෙනස්වීම් මත සෙන්ටිමීටර 15න් වෙනස් වේ.

අයිෆල් කුළුණ මුදුනටම නැගීමට පියවර 1665ක් ඇත.

2007 දී Erika La Tour Eiffel  නැමැති කාන්තාවක් අයිෆල් කුළුණ විවාහ කරගත්තාය.




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-