Ads 468x60px

home

Tuesday 9 December 2014

741.SOFTWARE නැතුව USB PEN පමනක් BLOCKකරමු

SOFTWARE නැතුව USB PEN  පමනක් BLOCKකරමු




අද කියල දෙන්න යන්නේ කිසිම software එකක් නැතිව usb penපමනක් blok කරන්නේ කොහොමද කියලා.සමහර අය එක එක කුනුගොඩවල් ගෙනත් ගහනවා අන්තිමට ඔක්කොම කුනු අපේ computer එකේ අන්න ඒ වගේ බාදක මෙකෙන් නතර කරගන්නපුලුවන්.ඒක කරන්නේ මෙහෙමයි.........,

ඉස්සෙල්ලම regedit කියල Run එකේ ගැහුවා....මෙන්න මේ වගේ,,,,


ඊට පස්සේ එන list එකේ මෙන්න මේ පිළිවෙලට යන්න......
1.HKEY Local Machine (වම් පැත්තේ තියෙන පොඩි ඊ හිස Click කරන්න.)
2.System
3.Current Control Set
4.Services
5.USB STOR

ඊට  පස්සේ දකුණු පැත්තේ එනවා පොඩි  list එකක් එකේ තියෙනවා Start කියලා අන්න ඒක Double Click කරන්න එතකොට එනවා edit DWORD (32Bit) Value කියන Box ඒක. අන්න එකේ තියෙන්නේ 3 නේ දැන් ඒකට 4 දාන්න දාල Pen එකක් ගහලා බලන්න.Pen ඒක ගන්නවද ?

සැ : යු ( මෙම Block කිරීම සිදු කිරීමෙන්  USB Port  එකට ගහන අනෙකුත් උපාංග වලට කිසිදු බාධාවක් නොමැත.)
Registry  වෙනස් කම කරාට පස්සේ Restart කරන්න මතක ඇතුව.
සදා ජය​..



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


 
-