icon
Leave a message

Ads 468x60px

home

Wednesday, 10 December 2014

742.කැමති හැඩයකට ඔබේ ආහාර ප්‍රින්ට් කර ගන්න

කැමති හැඩයකට ඔබේ ආහාර ප්‍රින්ට් කර ගන්න


මෙතෙක් කාලයක් අප සිදුකලේ අපේ ආහාර පිස ගැනීමයි. කෙසේ නමුත් 3D ප්‍රින්ට් තාක්ෂණය සමගින් ඔබේ ආහාරවේල ප්‍රින්ට් කර ගැනීමට දැන් අවස්ථාව උදාවී ඇත. මෙම යන්ත්‍රය Foodini ලෙසින් හදුන්වයි. මේ ඔස්සේ ඔබට අවශ්‍ය ආහාර ප්‍රින්ට් කර ගැනීමට අවස්ථාව සැලසේ.

මෙහි නිශ්පාදකයන් මාධ්‍යෙවත පවසා ඇත්තේ මෙහි ඇති තාක්ෂණය සාමාන්‍ය මුද්‍රණ යන්ත්‍රයකට සමාන බවයි. ඒ තුලින් ඔබට අවශ්‍ය ආහාර මුද්‍රණයකර ගැනීමට අවස්ථාව සලසා දේ. එහි උශ්ණත්වය කැමති ප්‍රමාණයට, හැඩය සහ පැහැයද මේ අනුව වෙනස්කිරීමට අවස්ථාව ලැබී ඇත. ඩබ්ලින් හී තාක්ෂණික ප්‍රදර්ශණයක් සදහා ඉදිරිපත් කල මෙම යන්ත්‍රයට සාමාන්‍ය ආහාර දීසියක් විනාඩි කීපයක් ඇතුලත සැකසීමට හැකිය.









Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-