icon
Leave a message

Ads 468x60px

home

Sunday, 21 December 2014

767.හාඩ් ඩිස්ක් එක ෆෝමැට් නොකර පාටිෂන් කරමු

හාඩ් ඩිස්ක් එක ෆෝමැට් නොකර පාටිෂන් කරමු

             අද මම කියන්න යන්නේ කිසිම සොෆ්ට්වෙයා එකක් භාවිත නොකර ඩේටා වලටත් හානි නොවි ෆෝමැට් නොකර හාඩ් ඩිස්ක් එක පාටිෂන් කරන්නෙ කෝහොමද කියලා....

මේකේ තියෙන වාසි තමා
ෆෝමැට් කරන්න ඕන වෙන්නෙ නෑ.
ඩේටා වලට හානියක් නෑ
සොෆ්ට්වෙයා එකක් නොවන නිසා අනවශ්‍ය ප්‍රශ්නත් නෑ

මේක කරන්න නම් ඔයා අනිවාර්යයෙන්ම ඇඩ්මිනිස්ටර් එකවුන්ට් එකෙන් ලොග් වෙන්නම ඕනේ

දැන් මුලින්ම computer icon එක උඩ right click කරලා manege> වලට යන්න...

එතකොට ඒවි computer management වින්ඩෝ එක....එතනින් Disk Management තෝරන්න.


එතකොට එනවා මැෂින් එකට කනෙක්ට් කරලා තියෙන සියළුම හාඩ් ඩිස්ක් වල විස්තර.......
එතනදි ඔයාට වෙන් කරන්න ඕන ඉඩ තියෙන පාටිෂන් එකක් උඩ ක්ලික් කරලා Shrink Partition දෙන්න.

එතකොට මේ පහල රූපේ වගේ වින්ඩෝ එකක් එයි...එතනදි වෙන් වෙන්න ඕන සයිස් එක හරියටම මෙගා බයිට් වලින් දෙන්න......



ඒක දුන්නට පස්සෙ Shrink ක්ලික් කරන්න....එතකොට අර කලින් හාඩ් ඩිස්ක් වල විස්තර තිබ්බ තැන Unallocated space කියලා තියේවි...ඒකේ එතන ක්ලික් කරලා නිව් පාටිෂන් දෙන්න...

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-