icon
Leave a message

Ads 468x60px

home

Sunday, 21 December 2014

766.සිංදු කියන ෂවරය

සිංදු කියන ෂවරය

නාන්න ගියාම වතුර වැටෙන ෂවරය ඔබ වෙනුවෙන් ගී ගයන්න පටන් ගත්තොත් ටිකක් විතර කලබල වෙ සිද්දියක් වෙවි නේද? සමහරක් විට වැඩි කළබලේ නිසා නානකාබරේ බිත්තියක පවා ඔලුව හැප්පෙන්න පුලුවන්. කුයිලර් නම් ආයතනය නිර්මාණය කරලා තියෙන මේ ගැජට්ටුව නමකුත් දිලා මොක්සි කියලා. රැහැන් රහිත ස්පිකරයක් මගින් මෙහි ශබ්දය මුදා හරිනවා.

බ්ලුටුත් උපාංගයක් මගිනුයි මෙය ක්‍රියාත්මක වෙන්නේ. හුරුබුහුටි ස්පිකරයක හැඩය නිර්මාණය කරලා තියෙන සිංදු කියන ෂවරය සවිකර ගැනිමත් ඉතා පහසුයි. සමාන්‍ය ෂවර් හිස ගලවා ඒ වෙනුවට ආරෝපනය කර ගත් ෂවර් හිස සවිකර ගන්නට ඔනා ජලය ගලා එ්මට ෂවරයේ කරාමය විවර කළ විටම ස්පිකරය මදක් ඉදිරියෙන් පැමිණ ඔබ වෙනුවෙන් ගිී ගැයිමට පටන් ගන්නවා. කරාමය වැසු විට එය ක්‍රියා විරහිත වෙනවා. එක් වරක් ක්‍රියා කර පසු නොනවත්වාම පැය හතක සංගිත කාලයක් ඔබට ලබා ගන්නට පුලුවනි.

ප්‍රමාණ කිහිපයකින්ම මෙම සිංදු කියන ෂවරය මිලදි ගන්න පුලුවන්. එමෙන්ම ෂවරය ගලවාගෙන වෙනත් ස්ථානයක තබාගෙන ඔබට සිංදු අහන්න පුලුවන්. අඩි 32ක් දුර සිට බ්ලුටුත් උපාංගයක් මගින් මෙය ක්‍රියා කරන්න පුලුවන්. රතු, කොළ, සහා සුදු වරණ වලින් එය ඔබට මිලදි ගන්න පුලුවන්. ඉතින් නාන ගමන් ගිත ඇසිමේ සිහිනය එහෙත් නැත්නම් ෂවරය ඔබට ගී ගැයිමේ ආනන්දය විදි ගන්න දැන් පුලුවන්.







දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-