IDM වෙනුවට භාවිතා කල හැකි හොදම Software එක මොකද්ද?
IDM (Internet Download Manager) කියන්නේ අන්තර්ජාලය ඔස්සේ විවිධ දෑ ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් හොදම මෘදුකාංගය ලෙස හැදින්විය හැක. නමුත් මෙහි ඇති එකම අවාසිය වන්නේ මෙය මුදල් දී මිලදී ගත යුතු මෘදුකාංගයක් වීමයි. එහි මිල $29.95 කි. IDM මෙතරම් ජනප්රිය වීමට ප්රදානම හේතුව වන්නේ IDM මගින් ඕනෙම video එකක් උනත් download කර ගැනීමට ඇති හැකියාවයි. මෙතෙක් කල් තිබු වෙනත් කිසිදු මෘදුකාංගයකට එම සුවිශේෂ ලක්ෂණය තිබුනේ නැත. නමුත් Eagleget මෘදුකාංගය සතුව එම සුවිශේෂ ලකෂනය ඇත. ඔබට පහත ඇති image එක මගින් එය දන ගත හැකිය.
Eagleget මෘදුකාංගය ප්රදානම වෙබ් browser වන Chrome, IE, Firefox, Opera යන මෘදුකාංග 4ම සමග ඉතමත් හොදින් වැඩ කරයි.
Features
* Accelerate downloads by using multi-threaded technology.
* Download online videos from popular sites.
* Optimized for HD and HTML5 web videos.
* Built-in Video Sniffer.
* Support MMS, HTTP, HTTPS, FTP and RTSP protocols.
* Support HTTP and SOCKET proxy.
* Batch downloads function.
* Support fully customized User-Agent.
* Automatic refresh expired download address.
* Download files in Chrome, IE, Firefox and Opera with one click.
* Download different file types to separate folders.
* Monitor running and completed tasks with TaskMonitor. * Built-in download scheduler.
* Supports drag-and-drop to rearrange the priority of downloads.
* Automatic run virus scan after download.
* Convenient task properties panel.
* Detailed connection log for each task.
* Verify integrity of downloaded files.
* Shutdown, hibernate or sleep computer after completing all transfers.
* Built-in speed limiter.
* Silent Mode (or Game Mode) function.
* Import download lists from other download managers.
* Supports multi-language interface (up to 20 languages).
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට